ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    මන් ටිකක් පරක්කු වෙලා එද්දිම එන්නත් කලින් හත් ගව්වක් දුර ඉදන් මාව කෑවා තොපිලා රේඩියෝ ටීම් එක අර චාචියත් එක්ක එකතු වෙලා....

    :lol::lol: යකෝ වටේ පිටේ ඉන්න උන් ගෙවල් වලින් එලියට ඇවිල්ලා බලනවා අර කියන විදියේ එකෙක් එන්නෙ කවුද කියලා. තොපිලා මාව කෑව බොලව් :angry::angry::angry::angry:

    [/CENTER]

    "ඔව් ඇන්ටි ඔය ඉස්සරහින් සුදු පාට cap එකක් දාගෙන එන්නේ , අන්න එයා තමයි "

    මතක් කරපං එතැනදී උබව වික්කේ මම හොදේ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දින්නත් පැරදුනත් හැමෝගෙම කප් එක..

    මේ .. නයිට් ක්ලබ් කුකුලෝස්

    MI0LVdz.jpg

    rfuwxXI.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    "ඔව් ඇන්ටි ඔය ඉස්සරහින් සුදු පාට cap එකක් දාගෙන එන්නේ , අන්න එයා තමයි "

    මතක් කරපං එතැනදී උබව වික්කේ මම හොදේ :rofl:
    අරූට ඇපත් නෑ බන්......පාරේ ‍යන මිනිස්සු හැරි හැරී ඌ දිහා බලනවා.......:rofl::rofl::rofl:
    දින්නත් පැරදුනත් හැමෝගෙම කප් එක..

    මේ .. නයිට් ක්ලබ් කුකුලෝස්
    :cool::cool::cool:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    "ඔව් ඇන්ටි ඔය ඉස්සරහින් සුදු පාට cap එකක් දාගෙන එන්නේ , අන්න එයා තමයි "මතක් කරපං එතැනදී උබව වික්කේ මම හොදේ :rofl:

    එක ගෑනියෙක් ගෙදර වැඩ පැත්තකට දාල ඒකත් එක්ක පොඩි එකෙක් ගේ ඇතුලෙ අඩනව මර හඩ දීලා ඔක්කොම පැත්තකින් තියලා එබෙනවා කියහන්කෝ තාප්පෙන්.. කලිසම ගලවන්න හිතුනා බන් :sorry::sorry::lol::lol::lol::lol:

    අරූට ඇපත් නෑ බන්......පාරේ ‍යන මිනිස්සු හැරි හැරී ඌ දිහා බලනවා.......:rofl::rofl::rofl:

    ඇඩුනා ඕයි :lol::lol::lol::lol: ඕවා ගමයගේ කුමන්ත්‍රණ :rofl::rofl: ඔව්
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    එක ගෑනියෙක් ගෙදර වැඩ පැත්තකට දාල ඒකත් එක්ක පොඩි එකෙක් ගේ ඇතුලෙ අඩනව මර හඩ දීලා ඔක්කොම පැත්තකින් තියලා එබෙනවා කියහන්කෝ තාප්පෙන්.. කලිසම ගලවන්න හිතුනා බන් :sorry::sorry::lol::lol::lol::lol:

    ඇඩුනා ඕයි :lol::lol::lol::lol: ඕවා ගමයගේ කුමන්ත්‍රණ :rofl::rofl: ඔව්

    කට්ටියට හොයාගන්න බැරුව හිටියේ කව්ද පාරෙන් එන බුවා කියලා, උබ cap එක ගලවපු සැනින් මම දුන්නා පාර, ගමේ කට්ටිය සැහෙන cheer එකක් දුන්නා උබට පාරේ එද්දී