Campus Athaarala , NSBM Yannada?

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    mata meka kauru hari kiyapan , Anduwe campus Ekaka yana ekada , kawada hari piliganne , NSBM wage ewata giya unda?

    මොකෙට ගියත් වැඩක් නෑ පිලිගන්නෙ වැඩ පුලුවන් එවුන්ව. ආන්ඩුවෙ එකට ගියොත් නිකන් නැත්තන් සල්ලි ගෙවල. පිටරට සෙටිෆිකෙට් එකක් දෙන එකකට ගියොත් ඔක්කොටම වඩා හොදයි අනාගතය ශුවර්.අනික මේ යන ලයින් එකෙන් ගියොත් ආන්ඩුවෙ කැම්පස් තව අවුරුද්දක් හමාරක් යනකොට අම්බානක කෙලගන්න තත්වයක් එන්නත් බැරි නෑ. ඒක හින්ද අතින් යන්නෙත් නැත්තන් ගෑනිත් එක්කම ඉගෙන ගනින් :P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔයා දෙකම කරගන්න. කැම්පස් ගිහිල්ලා සති අන්තේ NSBM කරගන්න.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    aru marei:P

    ඇයි ? :confused:
    ආණ්ඩුවේ කැම්පස් වලට යන ගමන් සති අන්තේ කැම්පස් කරන අය ඕන තරම් ඉන්නවා. අන්තිම අවුරුදු වලදී කැම්පස් lectures යන්නෙත් නෑ. කොහොම හරි රෝල ගහනවා. අනිතිමට උපාධි 2 යි.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mata hithene ubawa campus yawane nathe kella baya wela da kohedo uba campus eken wena kellek wa set karagani kiyala :P Ekada kohedo mea.. Mokak hari kossak thiyenwa putho podak hoyala balapan ;)
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    gaaanigen higaa kanana ponnaya

    lajja naddda oi gaaanige redi galawala;;eki lasssanath na,but ekige sallith onne

    uba wage awajathakayek
    paw ube ammma
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    උඹට ෂුවර්ද කෙල්ල මුළු degree fee එකම ගෙවයි කියලා ??? මොකද පුතේ affair එක මගදී නැවතුනොත් උඹට අල්ලපු අත්තත් නෑ-පය ගහපු අත්තත් නෑ ...

    hmmm ow ow :yes:
     

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    mu me hena gon part akak danne bung , boru mugeeee muta ati kelleuth na mu select wechcha campus akakuth na
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    NSBM පලයං.. :yes:
    කොළඹ කැම්පස් එකේ මැනේජ්මන්ට් ආවොත් ලොකු අයියල එකතු වෙලා උඹෙ පු# පලයි.. රෑට තියන් ලිංගික අතවර කරයි පුතෝ.. :P
    අඳුම් නැතුව තාප්පෙට නග්ගලා තියන්නේ උඹ වගේ එකක් අහුඋනාම.. :sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    NSBM පලයං.. :yes:
    කොළඹ කැම්පස් එකේ මැනේජ්මන්ට් ආවොත් ලොකු අයියල එකතු වෙලා උඹෙ පු# පලයි.. රෑට තියන් ලිංගික අතවර කරයි පුතෝ.. :P
    අඳුම් නැතුව තාප්පෙට නග්ගලා තියන්නේ උඹ වගේ එකක් අහුඋනාම.. :sorry:


    Sira ban....monawa unath ahinsaka ...ponnayekne:cool::cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෙට ගියත් වැඩක් නෑ පිලිගන්නෙ වැඩ පුලුවන් එවුන්ව. ආන්ඩුවෙ එකට ගියොත් නිකන් නැත්තන් සල්ලි ගෙවල. පිටරට සෙටිෆිකෙට් එකක් දෙන එකකට ගියොත් ඔක්කොටම වඩා හොදයි අනාගතය ශුවර්.අනික මේ යන ලයින් එකෙන් ගියොත් ආන්ඩුවෙ කැම්පස් තව අවුරුද්දක් හමාරක් යනකොට අම්බානක කෙලගන්න තත්වයක් එන්නත් බැරි නෑ. ඒක හින්ද අතින් යන්නෙත් නැත්තන් ගෑනිත් එක්කම ඉගෙන ගනින් :P

    uba anatha wela anith ewunuth anatha karannada hadanne....:P:P:P
     

    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    මචං,මං දෙන්නේ උපදෙසක්,කැමති නම් පිළි ගනින්,මොකද කවුරු මොකක් කිව්වත් අන්තිම ප්‍රතිපලය උඹටනේ.
    ඒ කෙල්ල උඹට සල්ලි දෙනවනම් එක පාර ඔක්කොම ගනින්.අරං බැංකුවේ දාපන්, කිසිම දෙයකට අත්සන් කරන්න එහෙම එපා.
    කෙල්ල ගැනයි පවුල ගැනයි හොඳට හොයලා බලපන් ඔහොම දාන පාරමිතා පුරන්නේ ඇයි කියලා,උන් හොර වැඩ වලින් සල්ලි හොයනවානම් ටික දවසකින් උන් රට පනියි,උඹ 4 තට්‍ටුවට යයි.
    රජයේ කිසිම සරසවියක අභ්‍යන්තර උපාධිය ඒ විදිහටම බාහිරව කරන්න දෙන්නේ නෑ.බාහිර උපාධියට පිළිගැනීම අඩුයි,නෑ කියනවනම් පහුගිය කාලවල SB කියපු කතා අහපං.ඒකට බාහිර උපාධිය අරහං.අද ඔය ‍රැකියා විරහිත උපාධි දාරීන් ගොඩක් බාහිර කලා උපාධි.
    රජයේද පුද්ගලිකද නෙවෙයි මිනිහගේ දක්ෂතාව තමයි වැදගත් වෙන්නේ එළියට එනකොට.
    උඹට අවසන් තීරණයනේ ඕන.මෙහෙම හිතපං,මැරී මැරී ජීවත්වෙනවද.එක දවසක් හරි හිත නිදහස්ව ඉන්නවද?එච්චරයි.
     
    Status
    Not open for further replies.