mata meka kauru hari kiyapan , Anduwe campus Ekaka yana ekada , kawada hari piliganne , NSBM wage ewata giya unda?
මොකෙට ගියත් වැඩක් නෑ පිලිගන්නෙ වැඩ පුලුවන් එවුන්ව. ආන්ඩුවෙ එකට ගියොත් නිකන් නැත්තන් සල්ලි ගෙවල. පිටරට සෙටිෆිකෙට් එකක් දෙන එකකට ගියොත් ඔක්කොටම වඩා හොදයි අනාගතය ශුවර්.අනික මේ යන ලයින් එකෙන් ගියොත් ආන්ඩුවෙ කැම්පස් තව අවුරුද්දක් හමාරක් යනකොට අම්බානක කෙලගන්න තත්වයක් එන්නත් බැරි නෑ. ඒක හින්ද අතින් යන්නෙත් නැත්තන් ගෑනිත් එක්කම ඉගෙන ගනින්









