ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල එල ගම්පහ කොල්ලන්ට මගේ සුභ පැතුම්......
    වැඩේ ලෙසටම ගිහිල්ල තියෙන බව ෆොටෝ වලින් සහ කට්ටියගේ කතාබහෙන් කියන්න පුලුවන්
    11.gif
    .තවත් මේ වගේ events සංවිධානය කරන්න ශක්තිය ලැබේවා.....!
    :yes::yes::yes:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කට්ටියට හොයාගන්න බැරුව හිටියේ කව්ද පාරෙන් එන බුවා කියලා, උබ cap එක ගලවපු සැනින් මම දුන්නා පාර, ගමේ කට්ටිය සැහෙන cheer එකක් දුන්නා උබට පාරේ එද්දී

    අඩෝ සිරා බන් ඒකත් එන කොටම පට්ට ආතල් එකක් දුන්නේ උබ මට... ඇඩෙනවා :P:P:D:lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    එක ගෑනියෙක් ගෙදර වැඩ පැත්තකට දාල ඒකත් එක්ක පොඩි එකෙක් ගේ ඇතුලෙ අඩනව මර හඩ දීලා ඔක්කොම පැත්තකින් තියලා එබෙනවා කියහන්කෝ තාප්පෙන්.. කලිසම ගලවන්න හිතුනා බන් :sorry::sorry::lol::lol::lol::lol:





    ඇඩුනා ඕයි :lol::lol::lol::lol: ඕවා ගමයගේ කුමන්ත්‍රණ :rofl::rofl: ඔව්
    :rofl::rofl::rofl::P
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    එල එල ගම්පහ කොල්ලන්ට මගේ සුභ පැතුම්......
    වැඩේ ලෙසටම ගිහිල්ල තියෙන බව ෆොටෝ වලින් සහ කට්ටියගේ කතාබහෙන් කියන්න පුලුවන්
    11.gif
    .තවත් මේ වගේ events සංවිධානය කරන්න ශක්තිය ලැබේවා.....!
    :yes::yes::yes:

    11.gif
    තෑන්ක්ස් මචන්


    colombo ewun 8 runs walata all out kale oken passe tamai

    :P:P ජීවමය පානය, නැද්ද ගමයා!
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mokada ara adeta hitagena putu adinne :P

    ඒ අස්සෙත් බොට සැනසිල්ලේ වාඩි වෙලා ඉන්න බෑ.. හිස්වෙලා තියෙන පුටු හන්ගන්න ඔය හදන්නෙ :rofl::rofl::rofl: