ඇඩෝ හිනා වෙලා පන යනවා බන්.. ලොල්ම සීන් එක![]()
කපිතාන් වන් අයි
කට්ටියට හොයාගන්න බැරුව හිටියේ කව්ද පාරෙන් එන බුවා කියලා, උබ cap එක ගලවපු සැනින් මම දුන්නා පාර, ගමේ කට්ටිය සැහෙන cheer එකක් දුන්නා උබට පාරේ එද්දී





aniwa oya enawa nam api thiyanawa awrudu uthsawa deka thunak ma![]()


එක ගෑනියෙක් ගෙදර වැඩ පැත්තකට දාල ඒකත් එක්ක පොඩි එකෙක් ගේ ඇතුලෙ අඩනව මර හඩ දීලා ඔක්කොම පැත්තකින් තියලා එබෙනවා කියහන්කෝ තාප්පෙන්.. කලිසම ගලවන්න හිතුනා බන්
ඇඩුනා ඕයිඕවා ගමයගේ කුමන්ත්රණ
ඔව්




එල එල ගම්පහ කොල්ලන්ට මගේ සුභ පැතුම්......
වැඩේ ලෙසටම ගිහිල්ල තියෙන බව ෆොටෝ වලින් සහ කට්ටියගේ කතාබහෙන් කියන්න පුලුවන්.තවත් මේ වගේ events සංවිධානය කරන්න ශක්තිය ලැබේවා.....!![]()
![]()
colombo ewun 8 runs walata all out kale oken passe tamai

ජීවමය පානය, නැද්ද ගමයා! mewa harima katha wada.... ubala apita nokia kello balanna ghn![]()

විනාඩි 5කටත් වඩා දිග පට්ට වීඩියො එකක් අප් වෙමින් පවතී..![]()
mokada ara adeta hitagena putu adinne![]()
සිසිල් පැන් බෙදා හදා ගනිමින්

විනාඩි 5කටත් වඩා දිග පට්ට වීඩියො එකක් අප් වෙමින් පවතී..![]()


mokada ara adeta hitagena putu adinne![]()


