ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    sabanawa thamai api select kerala thibune cheer keranna eka rediyo eka kerapu nisa mul tike bari una,,anthimedi miniha hathara gaathe daala bimane,,ithin anith un cheer kera sabanata kohoma hari kelin hittawa ganna...
    :angry::angry:
    නඩු දානවා ඩෝ චරිතේ ඝාතනය කරනවාට
    අන්ජුවා සුදු හින්දා ඕකා හොදයි ඒ වැඩේට :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අය්යෝ සාලේ මුන් මගේ රෙදි ගලවන්න ෆොටෝ එකක් දැම්මට පේනවා නේද මගේ පින් පාට.. මම රුම් එකට අවේ උබලට ඊළඟ මැච් එක කියල යන්න ...

    ඇයි එමෙනම් ඒක කියලා අර බෝතලේ තියන ඒවා කටට දාගත්තේ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට මෙච්චර සේවයක් කරපු අපේ ඉබ්බා බොන තැන හිටපු පොටෝ එකක් වත් නෑ කියලා ඌ සෑහෙන් නදුකෙන් කියනවා මං දැක්කා..:sorry:
    මගෙ පපුව හෝස් ගාලා ගියා යකෝ...:dull:
    මං ගත්ත පොටෝ 150 පීරලා යාන්තං හොයා ගත්තා :cool::cool::rofl:
    ආ මෙන් නමචං.. :yes:
    උඹට මගේ උපහාරය
    11.gif


    r55NX7C.jpg