අපිට මෙච්චර සේවයක් කරපු අපේ ඉබ්බා බොන තැන හිටපු පොටෝ එකක් වත් නෑ කියලා ඌ සෑහෙන් නදුකෙන් කියනවා මං දැක්කා..
මගෙ පපුව හෝස් ගාලා ගියා යකෝ...
මං ගත්ත පොටෝ 150 පීරලා යාන්තං හොයා ගත්තා
ආ මෙන් නමචං..
උඹට මගේ උපහාරය![]()
![]()
දෙය්යෝ බැලුව වගේ.. බලපන් මම බයියන් කන්න හදන්නේ









