මම එන්න තමයි හිටියේ.... මට ලොකු වෑඩක් තිබ්බා බන්...... මට DLM කොල් කලා මම එන්න තමයි හිටියේ කොහෙද වෑඩේ දෙක උනානේ.. තරහා වෙන්න එපා සොරි අහ්හ්

මූ මුලදි කිව්වා මැච් ගහන්න වෙලාවක් නෑ ඇවිත් යන්න එන්නම් කියලා. පස්සේ මූ ඇවිත් හොරා වගේ ඉන්නවා. ඒ පාර ඇදලා දැම්මා ගහපිය කියලා 
අවුලක් නෑ අර වේ@ සචියා ආවේත් නෑ. ඊලඟ පාර දෙන්නම වරෙල්ල මොන මඟුල තිබ්බත් 
මගෙ ස්මයිලි ටික කන්නෙ නැතුව තියාපිය )#$+)#($+)(#$
![]()
![]()
DLM කාරයාත් එන්න අදි මදි කරද්දි කෝල් කරලා ගෙන්න ගත්තේමූ මුලදි කිව්වා මැච් ගහන්න වෙලාවක් නෑ ඇවිත් යන්න එන්නම් කියලා. පස්සේ මූ ඇවිත් හොරා වගේ ඉන්නවා. ඒ පාර ඇදලා දැම්මා ගහපිය කියලා
අවුලක් නෑ අර වේ@ සචියා ආවේත් නෑ. ඊලඟ පාර දෙන්නම වරෙල්ල මොන මඟුල තිබ්බත්




මගෙ ස්මයිලි ටික කන්නෙ නැතුව තියාපිය )#$+)#($+)(#$
![]()
![]()
පලයං ගල් ඉබ්බො යන්න...අපි දෙවෙනි මැච් එක ගහලා එද්දි නෙබුවා ඉන්නවා ඉඳගෙන. මම බයිටක් දෙන්න කියලා ගියේ. කොහෙද කමන්ට්රි හැතිකරේ මාව කම්ප්රමයිස් කරලානේනැත්තම් වෙන එකෙක් කියලා පප්පා වගේ අන්ඳන්න තිබ්බා
බයි ද වේ නෙබුවා අඳුනා ගන්න ලැබීම සතුටක්



පලයං ගල් ඉබ්බො යන්න...
මම උඹේ මුහුණත්තහඩුව දැකලා තියෙනවා...
විස්වාසදායක ආරංචි මාර්ග වලින්..![]()
මගේ මූණත් තහඩුව දැකලා තිබ්බේ කීයෙන් කී දෙනාද 
මචන් මට ලෑට් පියයුරිගේ ෆොටෝ එකක් දාපල්ලකෝ බලන්න... පව් උ ෆෆ්ෆව රවෑට්ටුවලු මගේ නම කියලා

මගේ ෆොටෝ දානවා එහෙම නෙමෙයි කවුරුත්
මගේ ෆොටෝ දානවා එහෙම නෙමෙයි කවුරුත්

PM එකක් දාන්නම්...මචන් මට ලෑට් පියයුරිගේ ෆොටෝ එකක් දාපල්ලකෝ බලන්න... පව් උ ෆෆ්ෆව රවෑට්ටුවලු මගේ නම කියලා

මෙතන දාන්නද??පල පලමගේ මූණත් තහඩුව දැකලා තිබ්බේ කීයෙන් කී දෙනාද
