ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ridila™

    මගෙ ස්මයිලි ටික කන්නෙ නැතුව තියාපිය )#$+)#($+)(#$

    1412383.gif

    9Y7qmQ3.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මම එන්න තමයි හිටියේ.... මට ලොකු වෑඩක් තිබ්බා බන්...... මට DLM කොල් කලා මම එන්න තමයි හිටියේ කොහෙද වෑඩේ දෙක උනානේ.. තරහා වෙන්න එපා සොරි අහ්හ්

    DLM කාරයාත් එන්න අදි මදි කරද්දි කෝල් කරලා ගෙන්න ගත්තේ :P:P මූ මුලදි කිව්වා මැච් ගහන්න වෙලාවක් නෑ ඇවිත් යන්න එන්නම් කියලා. පස්සේ මූ ඇවිත් හොරා වගේ ඉන්නවා. ඒ පාර ඇදලා දැම්මා ගහපිය කියලා :rofl::rofl: අවුලක් නෑ අර වේ@ සචියා ආවේත් නෑ. ඊලඟ පාර දෙන්නම වරෙල්ල මොන මඟුල තිබ්බත් :dull::dull:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ඔකේ අනිවා එන්නම් :yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපි දෙවෙනි මැච් එක ගහලා එද්දි නෙබුවා ඉන්නවා ඉඳගෙන. මම බයිටක් දෙන්න කියලා ගියේ. කොහෙද කමන්ට්‍රි හැතිකරේ මාව කම්ප්‍රමයිස් කරලානේ :dull::dull: නැත්තම් වෙන එකෙක් කියලා පප්පා වගේ අන්ඳන්න තිබ්බා :rofl::rofl: බයි ද වේ නෙබුවා අඳුනා ගන්න ලැබීම සතුටක් :D
    පලයං ගල් ඉබ්බො යන්න... :P
    මම උඹේ මුහුණත්තහඩුව දැකලා තියෙනවා... :rofl:
    විස්වාසදායක ආරංචි මාර්ග වලින්..
    :cool:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචන් මට ලෑට් පියයුරිගේ ෆොටෝ එකක් දාපල්ලකෝ බලන්න... පව් උ ෆෆ්ෆව රවෑට්ටුවලු මගේ නම කියලා

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    පලයං ගල් ඉබ්බො යන්න... :P
    මම උඹේ මුහුණත්තහඩුව දැකලා තියෙනවා... :rofl:
    විස්වාසදායක ආරංචි මාර්ග වලින්..
    :cool:

    පල පල :P මගේ මූණත් තහඩුව දැකලා තිබ්බේ කීයෙන් කී දෙනාද :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මචන් මට ලෑට් පියයුරිගේ ෆොටෝ එකක් දාපල්ලකෝ බලන්න... පව් උ ෆෆ්ෆව රවෑට්ටුවලු මගේ නම කියලා

    :angry::angry: මගේ ෆොටෝ දානවා එහෙම නෙමෙයි කවුරුත් :angry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචන් මට ලෑට් පියයුරිගේ ෆොටෝ එකක් දාපල්ලකෝ බලන්න... පව් උ ෆෆ්ෆව රවෑට්ටුවලු මගේ නම කියලා

    PM එකක් දාන්නම්... :P
    පල පල :P මගේ මූණත් තහඩුව දැකලා තිබ්බේ කීයෙන් කී දෙනාද :rofl::rofl:
    මෙතන දාන්නද?? :rofl:
     
    Status
    Not open for further replies.