ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    Ridila™

    මගෙ ස්මයිලි ටික කන්නෙ නැතුව තියාපිය )#$+)#($+)(#$

    1412383.gif

    9Y7qmQ3.png
    ​
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    මම එන්න තමයි හිටියේ.... මට ලොකු වෑඩක් තිබ්බා බන්...... මට DLM කොල් කලා මම එන්න තමයි හිටියේ කොහෙද වෑඩේ දෙක උනානේ.. තරහා වෙන්න එපා සොරි අහ්හ්
    ​

    DLM කාරයාත් එන්න අදි මදි කරද්දි කෝල් කරලා ගෙන්න ගත්තේ :P:P මූ මුලදි කිව්වා මැච් ගහන්න වෙලාවක් නෑ ඇවිත් යන්න එන්නම් කියලා. පස්සේ මූ ඇවිත් හොරා වගේ ඉන්නවා. ඒ පාර ඇදලා දැම්මා ගහපිය කියලා :rofl::rofl: අවුලක් නෑ අර වේ@ සචියා ආවේත් නෑ. ඊලඟ පාර දෙන්නම වරෙල්ල මොන මඟුල තිබ්බත් :dull::dull:​
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ඔකේ අනිවා එන්නම් :yes:
    ​
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපි දෙවෙනි මැච් එක ගහලා එද්දි නෙබුවා ඉන්නවා ඉඳගෙන. මම බයිටක් දෙන්න කියලා ගියේ. කොහෙද කමන්ට්‍රි හැතිකරේ මාව කම්ප්‍රමයිස් කරලානේ :dull::dull: නැත්තම් වෙන එකෙක් කියලා පප්පා වගේ අන්ඳන්න තිබ්බා :rofl::rofl: බයි ද වේ නෙබුවා අඳුනා ගන්න ලැබීම සතුටක් :D​
    පලයං ගල් ඉබ්බො යන්න... :P
    මම උඹේ මුහුණත්තහඩුව දැකලා තියෙනවා... :rofl:
    විස්වාසදායක ආරංචි මාර්ග වලින්..
    :cool:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචන් මට ලෑට් පියයුරිගේ ෆොටෝ එකක් දාපල්ලකෝ බලන්න... පව් උ ෆෆ්ෆව රවෑට්ටුවලු මගේ නම කියලා

    ​
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    පලයං ගල් ඉබ්බො යන්න... :P
    මම උඹේ මුහුණත්තහඩුව දැකලා තියෙනවා... :rofl:
    විස්වාසදායක ආරංචි මාර්ග වලින්..
    :cool:

    පල පල :P මගේ මූණත් තහඩුව දැකලා තිබ්බේ කීයෙන් කී දෙනාද :rofl::rofl:​
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    මචන් මට ලෑට් පියයුරිගේ ෆොටෝ එකක් දාපල්ලකෝ බලන්න... පව් උ ෆෆ්ෆව රවෑට්ටුවලු මගේ නම කියලා

    ​

    :angry::angry: මගේ ෆොටෝ දානවා එහෙම නෙමෙයි කවුරුත් :angry:​
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචන් මට ලෑට් පියයුරිගේ ෆොටෝ එකක් දාපල්ලකෝ බලන්න... පව් උ ෆෆ්ෆව රවෑට්ටුවලු මගේ නම කියලා

    ​
    PM එකක් දාන්නම්... :P
    පල පල :P මගේ මූණත් තහඩුව දැකලා තිබ්බේ කීයෙන් කී දෙනාද :rofl::rofl:​
    මෙතන දාන්නද?? :rofl:
     
    Status
    Not open for further replies.