ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මචන් මම නලින් අය්යා , මතකද මන්ද උඹලට, මම එළකිරි නිතර එන එකෙක් නෙමේ. එදා ඉරිදා කම්මැලි කමට එලියට බැස්සේ මැච් එකට එන්න නෙමේ. හැම weekend එකේම set වෙන එකේ, වෙනසකට වගේ අවේ යාලුවෙක් එක්ක. ඇවිත් ටික වෙලාවකින් එක එක මල්ලිලා ඇවිත් කතා කලා . අපි එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. නියම කොල්ලෝ ටිකක්.කිසිම ලොකුකමක් කාගෙවත් ගාව නෑ. අපේ id දන්නේ නෑ කියල වෙනසක් කලේ නෑ. කෑවා , බිව්වා, සෙල්ලම් කළා .නියමෙටම organize කරලා තිබුණා. අන්තිමේ ඉවර වෙනකන්ම හිටියා. ගොඩක් ස්තුති හැමෝටම. අයෙත් ඕන දෙයක් කියපල්ලා මම එතන.:yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    එකෙන්ම නලින් අයියෙ... නියමායි... සුපිරි ෆන් එකක් දුන්න ඔයත්... ආයෙත් දිගටම මේ වගෙ වැඩ වලට සෙට් වෙමු... කොමෙන්ට්‍රියත් පට්ට ඈ...
    :cool:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    :rolleyes::rolleyes:
    PUnTnyW.jpg

    ibi nakiya... :P:rofl::rofl::rofl:

    Kilutz and sabana machn couple.. :love::love::P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් මම නලින් අය්යා , මතකද මන්ද උඹලට, මම එළකිරි නිතර එන එකෙක් නෙමේ. එදා ඉරිදා කම්මැලි කමට එලියට බැස්සේ මැච් එකට එන්න නෙමේ. හැම weekend එකේම set වෙන එකේ, වෙනසකට වගේ අවේ යාලුවෙක් එක්ක. ඇවිත් ටික වෙලාවකින් එක එක මල්ලිලා ඇවිත් කතා කලා . අපි එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. නියම කොල්ලෝ ටිකක්.කිසිම ලොකුකමක් කාගෙවත් ගාව නෑ. අපේ id දන්නේ නෑ කියල වෙනසක් කලේ නෑ. කෑවා , බිව්වා, සෙල්ලම් කළා .නියමෙටම organize කරලා තිබුණා. අන්තිමේ ඉවර වෙනකන්ම හිටියා. ගොඩක් ස්තුති හැමෝටම. අයෙත් ඕන දෙයක් කියපල්ලා මම එතන.:yes:

    "අපිත් මේ සෙට් වෙන්නේ කොහොමද කියලා බලාගෙන හිටියේ" මතකද මමයි san1020 (ඇවිදින බාර් එක) ආපු වෙලාවේ කිව්වා .මලක් වගේ නලින් අයියේ එළකිරි ආ, මැක්සා ඩයල් එකක්නේ. උබ කිව්වා මතකයි, උබගේ ෂොට් ටික නම් මරු හැබැයි කිසිම ලස්සනක් නැ කියලා, ලැජ්ජාවේ සන්තෝසේ බැ, :rofl:
     
    ඒත් එක්කම කිව්වා උඹලට දිනන්න පුළුවන් කියල, මතකද ගමයෝ , ඒවා කාපු බීපු නිසා කියපුව නෙමේ :yes: