api dinna ekama match eke video ekak kiyahallako
My last video

මචන් මම නලින් අය්යා , මතකද මන්ද උඹලට, මම එළකිරි නිතර එන එකෙක් නෙමේ. එදා ඉරිදා කම්මැලි කමට එලියට බැස්සේ මැච් එකට එන්න නෙමේ. හැම weekend එකේම set වෙන එකේ, වෙනසකට වගේ අවේ යාලුවෙක් එක්ක. ඇවිත් ටික වෙලාවකින් එක එක මල්ලිලා ඇවිත් කතා කලා . අපි එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. නියම කොල්ලෝ ටිකක්.කිසිම ලොකුකමක් කාගෙවත් ගාව නෑ. අපේ id දන්නේ නෑ කියල වෙනසක් කලේ නෑ. කෑවා , බිව්වා, සෙල්ලම් කළා .නියමෙටම organize කරලා තිබුණා. අන්තිමේ ඉවර වෙනකන්ම හිටියා. ගොඩක් ස්තුති හැමෝටම. අයෙත් ඕන දෙයක් කියපල්ලා මම එතන.![]()

anjuwa latawata innawa kakulak issarahata dagena .. nikan mokakkda una wage mata![]()

හෙන ගහපිය බට්ටි
අඩේ මේකේ නිකන් අළුත බැඳපු
කපල් එක වගේ නේ...

ඒකෙත් හැටි බලහන්කො....bump
අපි දිනපු මැච් එකම විඩියො කරල...
එකෙත් පටන් ගන්නෙ මම අවුට් වෙන එකකින්.
මචන් මම නලින් අය්යා , මතකද මන්ද උඹලට, මම එළකිරි නිතර එන එකෙක් නෙමේ. එදා ඉරිදා කම්මැලි කමට එලියට බැස්සේ මැච් එකට එන්න නෙමේ. හැම weekend එකේම set වෙන එකේ, වෙනසකට වගේ අවේ යාලුවෙක් එක්ක. ඇවිත් ටික වෙලාවකින් එක එක මල්ලිලා ඇවිත් කතා කලා . අපි එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. නියම කොල්ලෝ ටිකක්.කිසිම ලොකුකමක් කාගෙවත් ගාව නෑ. අපේ id දන්නේ නෑ කියල වෙනසක් කලේ නෑ. කෑවා , බිව්වා, සෙල්ලම් කළා .නියමෙටම organize කරලා තිබුණා. අන්තිමේ ඉවර වෙනකන්ම හිටියා. ගොඩක් ස්තුති හැමෝටම. අයෙත් ඕන දෙයක් කියපල්ලා මම එතන.![]()

මචන් මම නලින් අය්යා , මතකද මන්ද උඹලට, මම එළකිරි නිතර එන එකෙක් නෙමේ. එදා ඉරිදා කම්මැලි කමට එලියට බැස්සේ මැච් එකට එන්න නෙමේ. හැම weekend එකේම set වෙන එකේ, වෙනසකට වගේ අවේ යාලුවෙක් එක්ක. ඇවිත් ටික වෙලාවකින් එක එක මල්ලිලා ඇවිත් කතා කලා . අපි එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. නියම කොල්ලෝ ටිකක්.කිසිම ලොකුකමක් කාගෙවත් ගාව නෑ. අපේ id දන්නේ නෑ කියල වෙනසක් කලේ නෑ. කෑවා , බිව්වා, සෙල්ලම් කළා .නියමෙටම organize කරලා තිබුණා. අන්තිමේ ඉවර වෙනකන්ම හිටියා. ගොඩක් ස්තුති හැමෝටම. අයෙත් ඕන දෙයක් කියපල්ලා මම එතන.![]()

ibi nakiya...
Kilutz and sabana machn couple..![]()

අන්ජුවා ඉන්නේ නිකන් දැන් මදුසමයට යන්න වගේ කකුලකුත් ඉස්සරහට දාගෙන![]()

"අපිත් මේ සෙට් වෙන්නේ කොහොමද කියලා බලාගෙන හිටියේ" මතකද මමයි san1020 (ඇවිදින බාර් එක) ආපු වෙලාවේ කිව්වා .මලක් වගේ නලින් අයියේ එළකිරි ආ, මැක්සා ඩයල් එකක්නේ. උබ කිව්වා මතකයි, උබගේ ෂොට් ටික නම් මරු හැබැයි කිසිම ලස්සනක් නැ කියලා, ලැජ්ජාවේ සන්තෝසේ බැ,![]()