ඒත් එක්කම කිව්වා උඹලට දිනන්න පුළුවන් කියල, මතකද ගමයෝ , ඒවා කාපු බීපු නිසා කියපුව නෙමේ![]()
අනිවා අනිවා මතකයි ලොකු අයියේ

ඒත් එක්කම කිව්වා උඹලට දිනන්න පුළුවන් කියල, මතකද ගමයෝ , ඒවා කාපු බීපු නිසා කියපුව නෙමේ![]()

චිත්රයක් බන් තිබ්බේ
යම යන්න මෙතනින් කුණු සෙළෙස්තිනාaaw aaw lajjawata munath rathu wela kilutzge..
![]()



උයාට කොච්චර කිව්වද එන්න කියලාවැඩක් උනේ නෑ
යකෝ අඩගහන්න ඕනෙද මෙච්චර කියලා ත්‍රෙඩ් කීයක් දැම්මද නොදන්න එකෙක් නෑ![]()

මටත් ඔයා කොච්චර කිව්වනං මං තනි කකුලෙන් එනවනෙ
බලාගමු ඊළඟ පාර ආවම 

යම යන්න මෙතනින් කුණු සෙළෙස්තිනා![]()
බොටත් ඔනෙ නැති කුණු ගොඩක් නෑ...![]()




අන්ජුවා ඉන්නේ නිකන් දැන් මදුසමයට යන්න වගේ කකුලකුත් ඉස්සරහට දාගෙන![]()
paw ane..hodatama duka hithila kilutzta..![]()

කුණු ලොරියෙ වැඩ නැද්ද අද... පලකො ගිහින් කුණු එකතු කරකො...



oh yeah anjuwata hodatama duka hithilaaa...








මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුණා
එය කීමටයි ලතැවුණේ...
කියන්න හිටියේ ඉතින් මුකුත් නෙමේ ඔයාට හොදටම ගැලපෙන කෙනා තමයි සබන් කොලුවා කියල...
ෆොටෝ දැක්කම ඒක තවත් පැහැදිලි උනා..![]()
![]()




ඒකට කියන්නේ ලැජ්ජ නැති කම මහ මුදලිකමටත් වඩා ලොකුඉ කියලාමන් මොකද බන් අර ඇලවෙලා නැවිලා ඉන්නේ![]()

සුකුමාල ජබුක් හඩක් ඇහුනාමේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුණා
එය කීමටයි ලතැවුණේ...
කියන්න හිටියේ ඉතින් මුකුත් නෙමේ ඔයාට හොදටම ගැලපෙන කෙනා තමයි සබන් කොලුවා කියල...
ෆොටෝ දැක්කම ඒක තවත් පැහැදිලි උනා..![]()
![]()

ඒකට කියන්නේ ලැජ්ජ නැති කම මහ මුදලිකමටත් වඩා ලොකුඉ කියලා
ඇග හැම තැඅනම පැච්,ලේන්සු බැදගෙනත් උබට එක විදියකට ඉන්න බෑ![]()



