GFගෙ හොර අල්ලමු.

Mar 4, 2011
76
59
0
දැන් ඉතින් වැලන්ටයිමුත් අහ් නෑ නෑ වැලන්ටිටයින්ලුත් ලගයිනෙ කොල්ලනේ....
උබල දැන් පවුල් පන්සල් වෙලත් ඇති නෙහ්?????
ඔන්න ඉතින් උබේ කෙල්ලට ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් අරන්දෙන්න වගේ ඉන්නවනම් ඉතින් මගෙන් සුබ පැතුම්......හරි බන් තෑගි නොදුන්නත් කමක් නෑ කෙල්ලට ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් තියෙනවනම් එච්චරයි...
(අපෝ තොගෙ වැල බයිලා මට වැඩක් නෑ )
හරි හරි අපි කෙලින්ම බහිමුකො මාතෘකාවට.....

කවදද බන් කෙල්ලො විස්වාස කරන්න පුලුවන්.....
කවුද දන්නෙ වෙන කොල්ලන්ට මැසේජ් ගහනවද කියලා......
කෙල්ලට හොද පාඩමක් උගන්වමු....

උබලා දන්නවද Mighty Text
මේකෙන් වෙන්නෙ පෝන් එකට එන මැසේජ් අපේ කොම්පීතරෙන් අපිට පෙන්නන එක......
(හෆොයි කෙල්ල මාට්ටු )

මෙන්න ලින්ක් එක....මෙන්න මේක කෙල්ලගෙ පෝන් එකට දාන්න....2G on කරපල්ල යකෝ....
https://play.google.com/store/apps/details?id=com.texty.sms

මෙන්න ක්‍රෝම් එක්ස්ටෙන්ශන් එක.....උබේ කොන්ටෑක්ස් හිටන් සයින්ක් වෙනවා...මේක උබේ කොම්පීතරේට දාගනින්....ඔවු යකෝ තොගෙ එකට තමයි..
https://chrome.google.com/webstore/detail/mightytext-sendreceive-sm/dkfhfaphfkopdgpbfkebjfcblcafcmpi?hl=en

දැන් ඉතින් වැඩේ ගොඩ කොල්ලනේ.....කෙල්ලට එති තරම් මැසේජ් කොටන්න කියපන්........
මේක මගෙ පලවෙනි ත්‍රෙඩ් එක මචන්ලා.........රෙප් ද මොනවද පුලුවන්නම් පරිත්‍යාග කරපල්ල.....සාදු සාදු සාදු !!!!!!
 
stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඔන්න උඹට රිප්ලයි එකත් එක්ක රෙප් 7කුත් දුන්න
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන් මේ anti theft සොෆ්ට්වෙයා සීන් එකක් නේද? එකෙක් ලගදි මේ වගේ එකක් 5000 ට විකුනලා නේද බන් හිරේ ගියේ? :P
     
    Mar 4, 2011
    76
    59
    0
    මචන් මේ anti theft සොෆ්ට්වෙයා සීන් එකක් නේද? එකෙක් ලගදි මේ වගේ එකක් 5000 ට විකුනලා නේද බන් හිරේ ගියේ? :P
    ඒ මොකක්ද බන් ඒ කේස් එක???
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඒ මොකක්ද බන් ඒ කේස් එක???

    අනුන්ගේ තොරතුරු හොරෙන් ලබාගත හැකි (Spy) Android මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මක වන App එකක් විකිණු තරුණයෙකු වැලිකඩ පොලීසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වී එෆ්.එම් නාලිකාවේ විකාශය වන "වී ලීක්ස්" නම් වැඩසටහන මගින් ලබා දුන් තොරතුරක් මත මෙසේ එම තරුණයා අත්අඩංගුවට පත්වී ඇත.

    මෙසේ අත්අඩංගුවට පත්වුයේ මෙරට ප්‍රකට ජංගම දුරකථන සේවා ආයතනයක සේවයෙහි නියුතු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වසන්ත පෙරේරා නමැති අයෙකි.

    ඔහු මෙම App එක සම්බන්ධව ෆේස්බුක් හි පලකල දැන්වීම පහතින් බලන්න

    ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔබට හොර කරනවද?
    ලැබුන ඇමතුම් , ගන්නා ලද ඇමතුම් දිනය වෙලාව සමග ඇමතුමේ සිටි කාලය දැනගන්න
    ලැබුණු එස්.එම්.එස් යවන ලද එම්.එම්.එස් දිනය හා වෙලාව සමග දැනගන්න
    ඕනෑම වෙලාවක ඉන්න ස්ථානය පිලිබඳ දැනගන්න
    ඉන්නා තැන ශබ්ධ වලට ඇයට නොදැනෙන්නට සවන් දෙන්න
    ඕනෑම වෙලාවක ඇයට නොදැනෙන්නට ෆොටෝ ගන්න
    ඇයට නොදැනෙන්නට ඇගේ ෆෝන් එකෙන්ම එස්.එම්.එස්. යවන්න
    ඇගේ ෆෝන් එකෙන්ම කෝල්ස් යවන්න
    සිම් මාරු කලොත් දැනගන්න
    ෆෝන් එක ලොක් කරන්න.
    ෆෝන් එකේ ස්ක්‍රීන් ෂොට් ගන්න
    ෆෝන් එකේ මෙමරි චිප් එක බලන්න
    Android දුරකතනයක් විය යුතුයි. ඉන්ස්ටෝල් කිරීම හා මොනිටර් කිරීම සම්පුර්ණයෙන්ම කියාදෙනු ලැබේ. ඕනෑම වාරයක් ඉන්ස්ටෝල් කිරීමට හා අන්ඉන්ස්ටෝල් කිරීමට කියාදෙනු ලැබේ. පසුව ඔබටම ඕනෑම දුරකතනයට දමාගත හැක.

    අයකිරීම : රුපියල් පන්දහසයි

    මෙම දැන්වීමේ ඇති කරුණු පිළිබඳව වී ලීක්ස් වැඩසටසටහනෙහි මාධ්‍යයවේදින් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් විමසු විට ඔහු පිළිතුරු දී ඇත්තේ ඉහත සඳහන් දේ සිදු කල නොහැකි බවත් එය සම්පුර්ණ වංචාවක් විය හැකි බවත් යනුවෙනි.

    ඒ අනුව ඔහු වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති කමල් මහතා එම තරුණයා කොටු කිරීමේ මෙහෙයුමට අනුයුක්ත කොට ඇත. වී ලීක්ස් මාධ්‍යයවේදීයා උපාය දූතයෙකු ලෙස එම තරුණයාගෙන් android app එක මිලදී ගැනීමට යාමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ එම තරුණයා විසින් විකුණා ඇත්තේ ස්පයි වර්ගයේ app එකක් නොව දුරකථනය නැතිවූ අවස්තාවක එය සොයාගැනීමට උදවු වන app එකක් (Antitheft) පමණක් බවය.

    ඉහත සඳහන් ආකාරයේ ක්‍රියාවන් සිදු කල app හඳුන්වන්නේ anti theft app යනුවෙන් වන අතර එම වර්ගයේ app ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් නොමිලේ භාගත කල හැක.

    Source: 33000
     
    මාවත් එහෙම කියල අල්ලයිද බන්??උබ බය කරනව නෙහ්?????මම මේක මකන්නද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔහොම අවිශ්වාසෙන් බයෙන් සැකෙන් කෙල්ලෙක් තියාගෙන වැඩක් නෑ බං.මොකද පවුලක් කද්දි එකට ඉඳගෙන ඔය බය සැක තියෙන නිසා තමයි ගොඩක් පවුල් ප්‍රශ්න එන්නේ. මම නම් කියන්නේ බං ඔව්වා තියා මොන ලබ්බ කලත් යන එකා යන්න හේතු 1000 ක් හොයන කොට අපිට ඇත්තටම ආදරේ එකා යන්න හේතු 1000 ක් තිබ්බත් අපි ලඟ ඉන්න හේතුවක් කොහෙන් හරි හොයාගන්නවා.අන්න ඒක තමයි තමුන් ආදරේ කරන කෙනෙක් නැතුව තමුන් නැතුව ඉන්න බැරි කෙනෙක්ව හොයාගෙන එහෙම කෙනෙක්ට ආදරේ කරන්න කියන්නේ.