බොදු බල සේනා ෆොටෝ වගයක් ඊ නිවුස් එකේ තිබිලා හෙන කතන්දරයක් යනවනෙ දැන්....
ඕකට කියන්න තියෙන්නෙ සරල උත්තරයක්...

බොදුබල සේනාව කරපු හොද වැඩ මොනවද????
මහින්ද ජනපති උන මුල් කාලෙ ඩිලාන් පෙරේරා ඇතුලු ආන්ඩුවෙ චන්ද්‍රිකාගෙ සෙටාර් එකේ බහුතරයක් යුධ විරෝධී සටන් පාට කියවද්දි ඒකමතිකව යුද්දෙ ගැන මතේක හිටියෙ බොදු බල සේනාවෙ දැන් ඉන්න කට්ටිය....

ඒකාලෙ ඔය නම තිබ්බෙ නෑ...JVP,හෙල උරුමෙ සෙට් වෙලා හිටියෙත් ඒ මතේමයි.....

හම්බ සීන් එකේදි එකෙම්ම හිටියෙ බොදුබල සේනාව...

ඒකෙන් සිංහල සමාජයේ අවදි වීමක් උනා... ඒක වෙන කාටවත් කරන්න බැරි වෙච්ච දෙයක්...

දෙමල,හම්බ මිනිස්සු අතර තියන සිංහල මිනිස්සු අතරෙ නැති ඒ ජාතිය ගැන කැක්කුම ඇති කරේ මේ අය...

බීපු කතා,ඔය ෆොටෝ ඇත්ත හෝ බොරු වෙන්න පුලුවන්...

unp එකට ගැහුවෙ යටි අරමුනකින් වෙන්නත් පුලුවන්..

ඊ නිවුස් කියන විදියට ආන්ඩුවට කඩේ යන වැඩ කරන්නත් පුලුවන්...අද ලන්කාවෙ ඔය වගේ ජිල්මාට් තියනවනෙ...

99% වැරදි තිබ්බත් 1% හොදක් උනානෙ...

බුද්දාගමට අනුව කෙනෙක් කරන පින් පවු හෙවනැල්ල එනව වගේ පස්සෙන් එනවා.....

ඒක ඒ වැරදි කරන මිනිස්සු විදවාවි... වැරදි කරල නම් උන් ඒවට කවදහරි විදවයි...අපි විදවන් නෑනෙ..

අපි ඔය හාමුදුරුවොන්ගෙ අඩිපාරෙ නිවන් යන්න ඕන නෑ...

ඒකට අපිම තේරුම් අරන් අපිම තර්ක කරලා අපිට ගොඩ යන්න පුලුවන් පැහැදිලි දර්ශනයක් තමයි බුද්දාගම ...ඒ මත්තෙ නිවන් යමු...
අපි කතා කරන්නෙ ජාත්‍යාලය සිංහල කම ගැන නම් ඒකෙදි මේ කට්ටිය කරන හොද වැඩක්..

ඉන් එහාට ගිහිං සිංහල අපි එක එකා කෙලගෙන ෆොටෝ අල්ලගෙන දගලද්දි අනිත් කෝච්චි ගිහිල්ල තියේවි...