බොදු_බලේ

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    බොදු බල සේනා ෆොටෝ වගයක් ඊ නිවුස් එකේ තිබිලා හෙන කතන්දරයක් යනවනෙ දැන්....
    ඕකට කියන්න තියෙන්නෙ සරල උත්තරයක්...:yes::yes::yes::yes:

    බොදුබල සේනාව කරපු හොද වැඩ මොනවද????

    මහින්ද ජනපති උන මුල් කාලෙ ඩිලාන් පෙරේරා ඇතුලු ආන්ඩුවෙ චන්ද්‍රිකාගෙ සෙටාර් එකේ බහුතරයක් යුධ විරෝධී සටන් පාට කියවද්දි ඒකමතිකව යුද්දෙ ගැන මතේක හිටියෙ බොදු බල සේනාවෙ දැන් ඉන්න කට්ටිය....:oo::oo::oo::oo::oo:
    ඒකාලෙ ඔය නම තිබ්බෙ නෑ...JVP,හෙල උරුමෙ සෙට් වෙලා හිටියෙත් ඒ මතේමයි.....:baffled::baffled::baffled::baffled:

    හම්බ සීන් එකේදි එකෙම්ම හිටියෙ බොදුබල සේනාව...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඒකෙන් සිංහල සමාජයේ අවදි වීමක් උනා... ඒක වෙන කාටවත් කරන්න බැරි වෙච්ච දෙයක්...:P:P:P:P
    දෙමල,හම්බ මිනිස්සු අතර තියන සිංහල මිනිස්සු අතරෙ නැති ඒ ජාතිය ගැන කැක්කුම ඇති කරේ මේ අය...:love::love::love:

    බීපු කතා,ඔය ෆොටෝ ඇත්ත හෝ බොරු වෙන්න පුලුවන්...:dull::dull::dull:
    unp එකට ගැහුවෙ යටි අරමුනකින් වෙන්නත් පුලුවන්..:rofl::rofl::rofl::rofl: ඊ නිවුස් කියන විදියට ආන්ඩුවට කඩේ යන වැඩ කරන්නත් පුලුවන්...අද ලන්කාවෙ ඔය වගේ ජිල්මාට් තියනවනෙ...:confused::confused::confused:;)

    99% වැරදි තිබ්බත් 1% හොදක් උනානෙ...:eek::eek::eek:

    බුද්දාගමට අනුව කෙනෙක් කරන පින් පවු හෙවනැල්ල එනව වගේ පස්සෙන් එනවා.....:angry::angry::angry:ඒක ඒ වැරදි කරන මිනිස්සු විදවාවි... වැරදි කරල නම් උන් ඒවට කවදහරි විදවයි...අපි විදවන් නෑනෙ..:cool::cool::cool::cool:

    අපි ඔය හාමුදුරුවොන්ගෙ අඩිපාරෙ නිවන් යන්න ඕන නෑ...:confused::confused::confused:
    ඒකට අපිම තේරුම් අරන් අපිම තර්ක කරලා අපිට ගොඩ යන්න පුලුවන් පැහැදිලි දර්ශනයක් තමයි බුද්දාගම ...ඒ මත්තෙ නිවන් යමු...

    අපි කතා කරන්නෙ ජාත්‍යාලය සිංහල කම ගැන නම් ඒකෙදි මේ කට්ටිය කරන හොද වැඩක්..:yes::yes::yes:
    ඉන් එහාට ගිහිං සිංහල අපි එක එකා කෙලගෙන ෆොටෝ අල්ලගෙන දගලද්දි අනිත් කෝච්චි ගිහිල්ල තියේවි...

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕවා අල්ලන් දගලන්නේ හම්බයොයි පල්ලියේ හෙන්චයියොයි බන්. උන් හදන්නේ සිද්දියක් දෙකක් අල්ලගෙන සංඝරත්නය ගැන පිලිකුල් මතයක් ගොඩනගන්න.මෙතෙන්ටත් දැන් මැල්කම් රංජිත්ගේ ගෝලයෝ ටික දුවන් එයි. පොඩ්ඩක් හිටපන්කො
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි,

    ඔහොම යනකොට හයි හත්තිය හීන වෙලා හති වැටෙන දවසක් ඒවි. සම ‍රැළි වැටී දෑස් බොඳ වී ගත වාරු නැති වූ විටෙක, “දැන් ඔය නැ‍ටුව ඇති… වරෙල්ල අපි ළඟට” කියල කියන ගොරහැඬි සද්ද හතර වටෙන්ම ඇසේවි. අන්න එදාට ගමේ පන්සලක් ඉතිරි වෙලා තිබුනොත්, එයට ගොඩ වැදිලා බෝ මළුවේ හුදකලා සුදු වැලි තලාවේ කොණකින් වාඩි වෙලා දෑත් එක් කරගෙන, ඇස් දෙකේ කඳුළු පුරෝගෙන, තම තමන්ගේ අතීත කෙරුවාවල් සිහි කරන්න හිතේවි. එදා මහා කෙරුමන්ව සිටියත් අද අසරණවෙලා, ගමේ පන්සලේ බෝ මළුවේ ඉඳන් “පින් තදියමෙන්” ඉන්න වයසක උන්දැලාව අපි ඕනැ තරම් දැක තිබෙනවා.

    අන්න එදාට කට උත්තර නැතිව මරණ බයෙන් ගැහි ගැහී ඉන්නකොට පොඩි හාමුදුරුවො නිස්කලංකයේ එතනට වැඩලා පිරිත් නූලක් ගැටගහල මරණ බය ටිකක් හෝ අඩු කරාවි, උන්වහන්සේ කවදාවත් අතීත කෙරුවාවල් අහන එකක් නෑ, දැනගෙන හිටියත් සිහිපත් කරන එකකුත් නෑ.

    ඒ උදවිය ගමට රටට ජාතියට විනාසයක් මිසක් මෙලෝ යහපත් දෙයක් කරල නොතිබුනත්, මළාට පස්සේ පාංසුකූලෙ දෙන දවසටත් අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා මොකක් හෝ හොඳක් වර්ණනා කරාවි, කරපු වැඩ වල හැටියට සුගතියකට යාම කෙසේ වෙතත් අඩුම තරමින් පරදත්තෝප පෙරේතයෙක් වෙලාවත් ඉපදිලා හිටියොත්, එම හොඳ අසා සිත පැහැදී දුක තුනී වෙලා, දෙන පිනක් සිහියෙන් යුතුව අනුමෝදන් කරගැනීම සඳහා… ඒ තමයි අපේ බෞද්ධ හාමුදුරුවරු.

    …පසුවදන…

    මම මේකෙන් අදහස් කරන්න යන්නේ නෑ දැන් අපේ බුද්ධ ශාසනය එදා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්යයන් වහන්සේලාගේ සමයේ මෙන් ධර්ම විනයෙන් බැබළෙමින් තිබෙනවා කියලා. ආරන්‍යවාසී භික්ෂූන් වහන්සේලා ඉතාමත් හොඳින් ධර්ම විනයට අනුව නිර්වාණය පිණිස හැසිරුනත් සමහර ග්‍රාමවාසී හිමිවරුන්ගේ සුළු සුළු අඩුපාඩු තිබෙනව තමයි, ඒත් ගිහියන්ට සාපේක්ශව තවමත් බුදු සසුන හොඳ මට්ටමක තිබේ. තම පුවත් අලෙවිය වැඩි කර ගැනීම සඳහා ජඩ-මාධ්‍ය මගින් ඉතාමත් දුර්ලභ සිදුවීම් කිහිපයක් නිතර නිතර උලුප්පවා පෙන්වුවත්, වෙනත් ආගම් හා සසඳද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමස්තයක් ලෙස ඉතාමත් විනයානුකූලව වැඩ වාසය කරයි.

    බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මුදල් පරිහරණය නොකර බසයකින් වැඩීමට, බෞද්ධයැයි කියාගන්නා බහුතරයක් වන පුද්ගලික බස් රියැදුරන් ඉඩ දෙන්න් නැති කාලයක, අපේ හාමුදුරුවරු මෙහෙමත් සීලය ‍රැකගෙන ඉන්නවා ඇති. අපි උන්වහන්සේලාට විවේචනය කරන්න කලින් ටිකක් හිතන්න ඕනෑ, අපිට පුළුවන්ද එලෙස අර්හත් ධජය පොරවාගෙන කෝටියක් සංවර සීලය පණ දෙවැනි කොට සුරකින්නට කියලා, කොතරම් දුෂ්කරතාවයන් මැද්දේද උන්වහන්සේලා සසුන ‍රැක ගන්නේ කියලා.

    සබ්බ දුක්ඛ නිස්සරණය පිණිස ඉල්ලාගත් කසාවත දරන ඕනෑම අයෙක්ව මහාසංඝරත්නයට අයත් වෙන අතර, උන්වහන්සේලාව විවේචනය කරමින් අධෛර්යමත් කිරීම නොවෙයි අප කළ යුත්තේ, තවදුරටත් සිවුරු දරාගෙන සිටීමට උන්වහන්සේලාව දිරිමත් කිරීමයි. අපට මෙලෙසවත් බුද්ධ ශාසනයක් “ශ්‍රී ලංකාවේ‍” රැකිලා තිබෙන්නේ සිංහල ජාතිය නිසයි කියලනේ බොහෝ අය පිළිගන්නේ, ඒක ඇත්ත, ඒත් ඊටත් වඩා ඒ සිංහල ජාතියටම අයත් වන සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිසා කියල කිව්වොත් වඩාත් නිවැරදියි.

    සතර පාරාජිකා වලින් මෙපිට ඕනෑම වරදක් සඳහා කළ යුතු පිළියම් විනය පිටකයේ තිබේ. යම් හිමි නමකගේ චේචනාව නොදැන භෞතිකව පෙනෙන ක්‍රියාවක් ගැන චෝදනා කිරීම බුද්ධිගෝචර නොවේ. යම් හෙයකින් සෝවාන් මාර්ගස්ථ හෝ ඊට ඉහල මට්ටමක සිටින භික්ෂූන් වහන්සේ නමකට ද්වේශසහගතව චෝදනා කළහොත් එම නිසා, නිර්වාණය වළක්වන බරපතල අකුසලයක් වන “ආර්යෝපවාද කර්මය” ට ලක්වේ.

    දේශපාලනය කිරීම, අණවින කොඩිවින ආදිය කිරීම, රාජ්‍ය සේවය, ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කිරීම, අධික සැප සම්පත් පරිහරණය කිරීම ආදී විනය විරෝධී හැසිරීම් සහිත හිමිවරු සුළු පිරිසක් සිටියත්, “අනේ අනිච්චේ… මේ සාසනේට ගිය කලක්…” කියලා, තැන් තැන් වල ඕපාදූප කියමින්, උන්වහන්සේලාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් හෑල්ලු වෙන්නේ මේ අපේම බුද්ධ ශාසනයයි. ප්‍රසිද්ධ මාධ්‍ය වලින් කරුණු දක්වනවානම්, එහිදී “ඇතැම් හිමිවරුන්” ලෙස පැවසීම මිස සමස්තයක් ලෙස භික්ෂූන් වහන්සේලා ලෙස පවසමින් චෝදනා කිරීම මගින් ආර්යෝපවාද කර්මයට ලක් වෙන්නේ “භික්ෂූන් වහන්සේලා” ලෙස හැඳින්වූ කල ආර්යයන් වහන්සේලාවත් ඊට අයත් වෙන නිසයි. ඉතින් යම් හිමිනමක් අතින් අවැතක් දිගින් දිගටම සිදු වන බව පෙනේනම් වඩාත්ම සුදුසු වන්නේ උන්වහන්සේව පෞද්ගලිකව හමුවී ඒවායේ ආදීනව කාරුණිකව පැහැදිලි කර දීම හෝ එසේ නොහැකිනම් දායක සභාව ලෙස එකමුතුව තමන් දන්නා විනයධර භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටීමයි.

    ගිහි උපාසක උපාසිකාවන් වශයෙන් අප, භික්ශූන් වහන්සේලා කෙරෙහි ගෞරව සම්පයුක්තව සිව්පසයෙන් උපස්ථාන කළ යුතු බව සිහිපත් කරන අතර, බුදු සසුන ‍රැකීමේ මහා සාධකය නොහොත් බුදු සසුන විනාස වීමේ හෝ නොවීමේ ප්‍රධානතම හේතුව, අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ස්වාමීන් වහන්සේලාත් අමතක නොකරන බව සිතමි.

    “විනයෝ නාම සාසනස්ස ආයු” ශාසනයේ ආයුෂය නම් විනය යි.

    සිංහල බෞද්ධයා පිටුවෙන් උපුටා ගැනීමකි.
     
    • Like
    Reactions: chanakamanjula

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    පුටින් පලවෙනි පාර ජනාදිපති වෙලා ටික කලකින් ජිම්නාස්ටික් කෙල්ලෙක් එක්ක සීන් වගයක් දරුනුවටම ගියා.... ඔය ඉන්නෙ තුන්දෙනා..

    article-2338159-1A383366000005DC-373_636x383.jpg

    ඕක ලංකාවෙ නම් මල මගුලයි... හැබැයි ඒ මිනිස්සු හිතුවෙ පුටින්ගෙ පුද්ගලික ජිවිතේ නෙවෙයි... රටට එන යහපත....
    අද නරකක් වෙලා නෑ නෙ.... ඇමරිකාවටත් කෙලෙව්වනෙ...

    උං කරන වැරදි වලට උං කරුම ගෙවයි....අපිට මොකෝ...අපි කියල කෙරෙව්වෙ නෑ නෙ උන්ගෙ මගුල් ...

    අපි බලන්න ඕන අපේ යහපත....
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    529
    412
    63
    Negombo
    Sinhalen gahala naththe wela madi nisa. namuth amaruwen hari podi welawak aran meka kiyawanna.

    Mama bauddayek,
    namuth mage adahasa nan oya bodu bala senawen karanne Jathi wadaya awussana eka kiyala. hodata hoyala balanna bodu bala sena kiyana facebook page ekata gihin. ekata giyama wenath jathin agam ekka apita wairayak athi wena dewal thiyenne. ethakota e jathin wala aya ewa dakkama kohoma wairak hithe athi karagannawa athida?

    anik mama dakapu de thamai bodu bala senawa thamanta erehiwa ena onama kenekwa nathima karala danawa.mama ehema seen deka thunakma dakala thiyanawa.mathakai eka parak koheda set ekak set wela pahan aran bodu bala sena office eka issaraha nihada samakami wirodathawayaka niratha una. e welawe ethana hitiya TV advertisement wala ehema inna model kenek. mun ekiwa nathi karal facebook eke. wesiyek kala ekiwa. mona unath hama kenektama adahas prakasha karanna aithiyak thiyenne ona.

    anika rata jathiya wenuwen satan karanawa kiyanne meka newei ban. isaara sinhala bauddayo satan kale mehema jathin athara beda athi karanna newei.thawath jathiyakata kelopan kiyala newei. Buddagame ena dewal widiyatada mun wada karanne? budu hamuduruwange dharameta anuwada mun wada karanne? ubala dakala thiyanawada oke lokka kiyana chiwaradhariya bila wahane allapu police karainta kunu harupen banina video eka? policiya waradi athi. namuth athi uthum budda chiwarayak adagaththu kenek hasirena widiyada eka?

    Nikan jathi wadaya athi karana thamanhe yati aramunu ishta karana sanwidana walata udagedi denna epa machanla.ehema minissu innakan un dinum. mama nam oya bodu bala senawata 100% wiruddai.

    Onna mage adahasa kelinma kiuwa.
    Wiwechanaya sadaha obata barai...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හොද මතෘකාවක් මචන්....බොදු බල සේනා යනු අද සමාජයේ තියෙන බොද්ධ සමාජයේ ලොකු පිලිගැනීමක් තියෙන සංවිධානයක්...මම ජීවත් වෙන්නේ මුස්ලිම්,දෙමල,සිංහල හැමොම ඉන්න පරිසරයක....ඒ නිසා අපිට තියෙන ප්‍රශ්න දන්නේ අපි විතරයි...

    1 - අපේ නගරයට දැනේනේ නැතිව ටිකක් දුරින් වෙනම මුස්ලිම් කොලනියක් තියෙනවා..එකේ බොහොම දරුනු වැඩ වෙනවා..ලගදි කුඩු අල්ලන්න කියපු පොලිස් කරයෙක්ව කපලා තිබ්බා..(පස්සෙ නම් කුඩ්ඩට හොදට නෙළලා තිබ්බා)...

    2- සිංහල කෙල්ලෙක්ට පාරේ යන්න බැරි තත්වයක් දැන් ඈවිල්ලා තියෙන්වා...

    3 - පාරවල් මුස්ලිම් නම් දාන්න හදනවා..අපේ එකට දන්න අවා..නගර සභාවෙ ඉන්න සිංහල පොන්නය එකට කැමැත්ත දීලා තිබ්බෙ...එත් අපි දුන්නේ නැ එක වෙනස් කරන්න...

    3 - අනිත් එක තමයි නගරය අවට තියෙන සිංහල ඉඩම් ගන්න එක...ඉඩමෙ මිල කීය උනත් එක ගන්නවා..වැඩි මිලට උනත් ගන්නවා..සල්ලි දෙන්නේ පල්ලියෙන්...

    තව ලියන්න නම් ගොඩාක් දෙවල් තියෙන්වා...දැන් බෑ...

    අහ්...කූරගල ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ ඉතින්...බොදු බල සේන නොහිටින්න අද එක මුස්ලිම් කරලා..අපිනේ දන්නේ උන දෙවල්....එක නිසා බොදු බල සේනා එක හොදයි...එත් දේශපාලනයට එන එක ගැන නම් පැහැදිමක් නෑ...හෑබැයි සාමාජයේ තියෙන ප්‍රශ්න ගැන ඇත්ත කියන එක ගැන සතුටුයි...

    අන්තිමටම දෙයක් කියන්න ඕනි මචන්ල...දකුනේ ඉන්න දෙමල අයගෙන් ප්‍රශ්න නෑ..බොහොම හොදට ඉන්නවා..මුස්ලිම් අය උනත් සාමාජය තෙරුම් ගත්ත අය මේ වැඩ වලට එන්නේ නෑ..ගොබ්බ මොඩ මුස්ලිම් අය තමයි ප්‍රශ්න ඇති කරන්නේ...එත් සල්ලිකරයො හොදට සල්ලි දෙනවා එවට...
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    හැබැයි ඤානසාර හාමුදුරුවෝ කාලයක් රනිල්ට,එජාපෙට කඩේ ගියා. ටිකක් කලින් ඉදලා දේශපාලනය ගැන අවබෝධයනේ හිටපු අයට ඒක මතක ඇති.

    පස්සේ ඊයේ පෙරේදා ආයේ ගියා UNP එක වටලන්න. මේක මේ බයගෝතාගේ මෙහෙවීමෙන් කරන වැඩක් කියලා උබලට තේරෙන්නේ නැද්ද?
    රටක මිනිස්සු අවුස්සලා,අනික් ප්‍රශ්න අමතක කරලා තියන්න පුළුවන් හොදම දේ මොකක්ක්ද කියලා රන්ගොජා දන්නවා. BBS එකෙන් මොකක් හරි පොඩි දෙයක් අල්ලන කෑගහනවා. ඒත් හරියට වැඩක් කරන්න ඕනි නම් ප්‍රංශයයෙ වගේ නීති ගෙන්න ඕනි. එව්වා ගැන කතාවක් නැත්තේ ඇයි?
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හැබැයි ඤානසාර හාමුදුරුවෝ කාලයක් රනිල්ට,එජාපෙට කඩේ ගියා. ටිකක් කලින් ඉදලා දේශපාලනය ගැන අවබෝධයනේ හිටපු අයට ඒක මතක ඇති.

    පස්සේ ඊයේ පෙරේදා ආයේ ගියා UNP එක වටලන්න. මේක මේ බයගෝතාගේ මෙහෙවීමෙන් කරන වැඩක් කියලා උබලට තේරෙන්නේ නැද්ද?
    රටක මිනිස්සු අවුස්සලා,අනික් ප්‍රශ්න අමතක කරලා තියන්න පුළුවන් හොදම දේ මොකක්ක්ද කියලා රන්ගොජා දන්නවා. BBS එකෙන් මොකක් හරි පොඩි දෙයක් අල්ලන කෑගහනවා. ඒත් හරියට වැඩක් කරන්න ඕනි නම් ප්‍රංශයයෙ වගේ නීති ගෙන්න ඕනි. එව්වා ගැන කතාවක් නැත්තේ ඇයි?

    ප්‍රශ්නේ තියෙන්නේ ජරා දේශපාලනය තුල...පරයො කෑමති වෙයිද බන් ඡන්ද නැති කරගන්න...උන්ට ඕනි රට බල්ලට ගියත් ඡ්න්දේ ගන්න විතරයි...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;16128834 said:
    ඕවා අල්ලන් දගලන්නේ හම්බයොයි පල්ලියේ හෙන්චයියොයි බන්. උන් හදන්නේ සිද්දියක් දෙකක් අල්ලගෙන සංඝරත්නය ගැන පිලිකුල් මතයක් ගොඩනගන්න.මෙතෙන්ටත් දැන් මැල්කම් රංජිත්ගේ ගෝලයෝ ටික දුවන් එයි. පොඩ්ඩක් හිටපන්කො

    අඩෝ පල්ලියේ හෙන්චියියෝ කියලා කතෝලික එවුන්ට බයින්ට එපා මචං, උබ මහා ආගම් වාදියෙක්නේ යකෝ, දෙයක් කියනකොට කටට එන දේවල් විතරක්ම නෙමේ හිතලා කියපන්

    මෙතැනදී තොගේ කතාවට මම සම්පුර්ණ විරුද්දයි, යකෝ මම කතෝලිකයෙක්, ඔය වගේ කාලකන්නි වැඩ අපි කරන්නේ නැ
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    රත්තරන් කියන එකා සිංහල බෞද්ධ වගේ හිටියට මටනම් හිතෙන්නේ මුස්ලිම් එකෙක් වගේ මොකද මූ මුස්ලිම් එඋන්ට බනිනවට වඩා සිංහල කතෝලිකයන්ට බනිනවා මු හදන්නේ සිංහල වගේ ඉදගෙන සිංහල බෞද්ධ යන්වයි සිංහල කතෝලිකයන් වයි කොටවන්ඩ අනික සිංහල බෞද්ධයන්ගේ තියෙන අදහස් බුදුහාමුදුරුවෝ දේශනා කරපු කිසිදෙයක් මූ ලග නැහැ කියල මූ ලියන දේවල් වලින් නිකන්ම ත්රෙනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127

    රත්තරන් ගේ ඇටේ හොයන් නැතිව උබ නිකන් නකදී පුසින් නෙ නැතිව ඉදින් බන්. උබේ අදහස් තියෙනවනම් දාපන්. එක එකාගෙ මගුල් හොයන් නැතිව
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    Sinhalen gahala naththe wela madi nisa. namuth amaruwen hari podi welawak aran meka kiyawanna.

    Mama bauddayek,
    namuth mage adahasa nan oya bodu bala senawen karanne Jathi wadaya awussana eka kiyala. hodata hoyala balanna bodu bala sena kiyana facebook page ekata gihin. ekata giyama wenath jathin agam ekka apita wairayak athi wena dewal thiyenne. ethakota e jathin wala aya ewa dakkama kohoma wairak hithe athi karagannawa athida?

    anik mama dakapu de thamai bodu bala senawa thamanta erehiwa ena onama kenekwa nathima karala danawa.mama ehema seen deka thunakma dakala thiyanawa.mathakai eka parak koheda set ekak set wela pahan aran bodu bala sena office eka issaraha nihada samakami wirodathawayaka niratha una. e welawe ethana hitiya TV advertisement wala ehema inna model kenek. mun ekiwa nathi karal facebook eke. wesiyek kala ekiwa. mona unath hama kenektama adahas prakasha karanna aithiyak thiyenne ona.

    anika rata jathiya wenuwen satan karanawa kiyanne meka newei ban. isaara sinhala bauddayo satan kale mehema jathin athara beda athi karanna newei.thawath jathiyakata kelopan kiyala newei. Buddagame ena dewal widiyatada mun wada karanne? budu hamuduruwange dharameta anuwada mun wada karanne? ubala dakala thiyanawada oke lokka kiyana chiwaradhariya bila wahane allapu police karainta kunu harupen banina video eka? policiya waradi athi. namuth athi uthum budda chiwarayak adagaththu kenek hasirena widiyada eka?

    Nikan jathi wadaya athi karana thamanhe yati aramunu ishta karana sanwidana walata udagedi denna epa machanla.ehema minissu innakan un dinum. mama nam oya bodu bala senawata 100% wiruddai.

    Onna mage adahasa kelinma kiuwa.
    Wiwechanaya sadaha obata barai...

    එහෙනම් ජාති වාදි වෙන්නෙ නැතිව අපි සමගියෙන් එකතු වෙලා ඔලුවට ආප්පයක් දාගෙන අල්ලා සරණ යමු. එහෙම හොදයි නේ ?:rofl:
    ජාතිවාදී මගුලක් නෙවේ ඕයි තමුන්ගෙ බෞද්ධ දර්ශනය විනාශ කරන්න එක එක එවුන් එනකොට ඇයි බන් උබලා ඒ එන උන්ටම කට ඇරගෙන දෙන්නේ ? අනේ මංදා බන්.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැරදිනම් වැරදියි කියපන් බන් බුද්ධ චීවරයක් දාගෙන ආතල් ගන්න එවුන් මුස්ලිම් එවුන්ට බැන්නම හොදයි කියනවනම් තොගේ මොලේ තියෙන්නේ ගොම් පස් . උන් හදන්නේ උන්ගේ ආදයම වැඩි කරගන්න මිසක් වෙන කෙන්ගෙඩියක් නෙමෙයි .
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    රත්තරන් කියන එකා සිංහල බෞද්ධ වගේ හිටියට මටනම් හිතෙන්නේ මුස්ලිම් එකෙක් වගේ මොකද මූ මුස්ලිම් එඋන්ට බනිනවට වඩා සිංහල කතෝලිකයන්ට බනිනවා මු හදන්නේ සිංහල වගේ ඉදගෙන සිංහල බෞද්ධ යන්වයි සිංහල කතෝලිකයන් වයි කොටවන්ඩ අනික සිංහල බෞද්ධයන්ගේ තියෙන අදහස් බුදුහාමුදුරුවෝ දේශනා කරපු කිසිදෙයක් මූ ලග නැහැ කියල මූ ලියන දේවල් වලින් නිකන්ම ත්රෙනවා

    මේ අනුන්ගේ ලබ්බවල් හොයන්නේ නැතිව,උබට කියන්න අදහසක් තියෙනව නං ඒක කියපන්.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මේ අනුන්ගේ ලබ්බවල් හොයන්නේ නැතිව,උබට කියන්න අදහසක් තියෙනව නං ඒක කියපන්.
    උබ මොකෙක්දබන් මම කරන්ඩ ඔනදේ කියන්ඩ මේ ත්‍රෙඩ් එක දාපු එකා ඕක කීවනම් කමක් නැහැ රත්තරංට කිව්ව එකට උබ මොකටද upset වෙන්නේ fake එකක් එහෙම නෙමේ නේද....:D
     
    අඩෝ පල්ලියේ හෙන්චියියෝ කියලා කතෝලික එවුන්ට බයින්ට එපා මචං, උබ මහා ආගම් වාදියෙක්නේ යකෝ, දෙයක් කියනකොට කටට එන දේවල් විතරක්ම නෙමේ හිතලා කියපන්

    මෙතැනදී තොගේ කතාවට මම සම්පුර්ණ විරුද්දයි, යකෝ මම කතෝලිකයෙක්, ඔය වගේ කාලකන්නි වැඩ අපි කරන්නේ නැ

    මූ මෙතන කියලා තියෙන්නෙ "මැල්කම් රංජිත්ගේ ගෝලයෝ" කියලයි. උඹට රිදෙන්න හේතුවක් නෑනේ..... පොදුවෙ කතෝලික කිව්වනන් වැරදි. ඒත් ඌ මෙතන ස්පෙසිෆයි කරලා කියලා තියෙන්නෙ එක කොටසක් ගැන විතරයි. ඒකෙ වැරැද්දක් කියන්න බෑ. මොකද ඔය මැල්කම් රංජිත් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ නේද?
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    Sinhalen gahala naththe wela madi nisa. namuth amaruwen hari podi welawak aran meka kiyawanna.

    Mama bauddayek,
    namuth mage adahasa nan oya bodu bala senawen karanne Jathi wadaya awussana eka kiyala. hodata hoyala balanna bodu bala sena kiyana facebook page ekata gihin. ekata giyama wenath jathin agam ekka apita wairayak athi wena dewal thiyenne. ethakota e jathin wala aya ewa dakkama kohoma wairak hithe athi karagannawa athida?

    anik mama dakapu de thamai bodu bala senawa thamanta erehiwa ena onama kenekwa nathima karala danawa.mama ehema seen deka thunakma dakala thiyanawa.mathakai eka parak koheda set ekak set wela pahan aran bodu bala sena office eka issaraha nihada samakami wirodathawayaka niratha una. e welawe ethana hitiya TV advertisement wala ehema inna model kenek. mun ekiwa nathi karal facebook eke. wesiyek kala ekiwa. mona unath hama kenektama adahas prakasha karanna aithiyak thiyenne ona.

    anika rata jathiya wenuwen satan karanawa kiyanne meka newei ban. isaara sinhala bauddayo satan kale mehema jathin athara beda athi karanna newei.thawath jathiyakata kelopan kiyala newei. Buddagame ena dewal widiyatada mun wada karanne? budu hamuduruwange dharameta anuwada mun wada karanne? ubala dakala thiyanawada oke lokka kiyana chiwaradhariya bila wahane allapu police karainta kunu harupen banina video eka? policiya waradi athi. namuth athi uthum budda chiwarayak adagaththu kenek hasirena widiyada eka?

    Nikan jathi wadaya athi karana thamanhe yati aramunu ishta karana sanwidana walata udagedi denna epa machanla.ehema minissu innakan un dinum. mama nam oya bodu bala senawata 100% wiruddai.

    Onna mage adahasa kelinma kiuwa.
    Wiwechanaya sadaha obata barai...

    මචන් බලල නැත්තන් මේ film එකත් බලල උබට හිතෙන දේ දාපන්. මේකෙ තියෙන්නෙ අපිට ඉස්සරහට වෙන දේ.ඔය සර්වාගමික පූට්ටු කාරයෝ ඔක්කොමත් මේක බලපල්ලා ( බලල නැත්තම් )

    cf1f.jpg