තවත් ඉන්ටර්නෙට් මනී සීන් එකක්
ගුඩ් මෝනිං කිව්වා හැමෝටම.
උදේ පාන්දර බුකියෙ සැරිසරනකොට අලුත් ඉන්ටර්නෙට් මනී සීන් එකක් සෙට් උනා.
මේකෙ කියන විදිහට ඩයලොග් එකට ඇප්ස් හදලලු සල්ලි හොයන්නෙ.
අනේ මන්දා ඉතිං හොඳ නරක නම් මම දන්නෙ නෑ.
මේකත් අර ඇමසොන් වගේ කෙලවෙන පොටක් නම් අපේ කොල්ලො ටික දැනුවත් කරල තියන්න ඕනිනෙ.
ඩයලොග් එකට සම්බන්ධ අය ඉන්නවා නම් පොඩ්ඩක් මේ ගැන හොයල අපිව අප්ඩේට් කරනවා නම් හොඳයි.
බුකියෙ ලින්ක් එක
සයිට් එකේ ලින්ක් එක

Last edited: