නිදි වැරීම

ඔබ නිදි වරනවාද?


  • Total voters
    39
  • Poll closed .

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඡන්දයක් දැම්ම පළවෙනි පාරට. බලමු එළකිරි එකේ නිදි වරන අය කොච්චර ඉන්නවද කියල :sorry:
    ප්‍රශ්නය - ඔබ නිදි වරනවාද? :dull:



    1010544_10201023802137271_1527292531_n.jpg


    නිදි වැරීමත් පොලු පහරත් දෙකම එකයි
    , ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

    හිසට එල්ලවන පොළු පහරකත්, නින්දක් නොලැබීමත් අතර වෙනසක් නැතැයි ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති.
    ඔවුන් පෙන්වා දෙන්නේ රාත්‍රියේ නිසි ලෙස නින්දක් නොලැබීම හේතුවෙන් මොළයේ විවිධ වෙනස්කම් සිදුවන බවයි.
    මේ පර්යේෂණයට යොදාගත් සෞඛ්‍ය සම්පන්න තරුණයෙක් සුව නින්දක් නොලැබූ අවස්ථාවක දී ඔහුගේ මො‍ළයේ ඇතිවූ රසායනිකයනක් මගින් මොළයට හානි සිදුවූ බව නිරීක්ෂණය කැර ඇත.

    මහාචාර්ය ක්‍රිස්ටියන් බෙනඩික් මහත්මිය පෙන්වා දෙන්නේ නිදි වැරීමෙන් ඇතිවන එන්.එස්.ඊ සහ එස් 100බී යන රසායනිකයන් දෙක හේතුවෙන් මොළයට හානි සිදුවන බවයි. ඇය වැඩිදුරටත් මෙසේ පවසා ඇත.
    '' මේ තත්ත්වය මොළයේ දැඩි සෙළවීමකට සමානයි. එක් දිනක් නිදා නොගැනීමෙන් ඔවුන්ගේ රුධිරයේ මට්ටම වෙනස්වනවා. මේ තත්ත්වය හිසට පහරක් වැදීමක් නොවුන ද එයට සමාන ආසන්න හානියක් ලෙස හැදින්විය හැකියි. මොළයේ ඇතිවන විෂ සහිත රසායනික නින්දේ දී ඉවත්වී පිරිසිදු වනවා. "
    මහාචාර්යවරයා පවසන්නේ නින්ද අඩුවිම හේතුවෙන් ඇල්ෂෙයිමර් පාර්කින්සන් සහ විවිධ වූ ශරීර පටක ඝනවීම වැනි රෝග සෑදීමේ අනතුරක් ‍තිබෙන බවයි. නින්දේ දී නැතිවන අහිතකර රසායනිකයන් නින්ද නොලැබිමේ දී ඉහළ යාමෙන් මොළයේ පටක විනාශ වෙයි. හොද නින්දක් රැය පුරා ලැබීමෙන් මොළයේ සාර්ථක පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය ඉහළ යයි.
    මේ පර්යේෂණයට අනුව එංගලන්තයේ ජනගහණයෙන් තුනෙන් එකක් පමණ නින්දට සම්බන්ධ ප්‍රශ්න වලින් පෙලෙති. සාමාන්‍යයෙන් මිට දශකයට පෙර පැය නවයක් නිදාගත් මිනිසුන් දැන් නිදාගන්නේ දිනකට පැය හතකි. බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරණු ලබන්නේ ප්‍රමාණවත් නොවූ නින්ද හේතුවෙන් වේදනා සහ හෘදයාබාධ වලට ගොදුරුවීමේ ප්‍රවණතාවක් ඇති බවයි. දිනකට පැය අටකට වඩා අඩුවෙන් නිදාගන්නා අයගේ බුද්ධි මටිටම ඊලඟ දිනයේ දි අඩුවි ඇති බව ද අනාවරණය වී ඇත.


    ඉස්සුවෙ ෆේස්බුක් එකෙන්. උස්සපු කෙනාගෙ නම ෆොටෝ එකේ යට ඇති :D

    මම හිතන්නෙ මමත් ඉස්සර නිදි වැරුවා මාර විදියට. දැන් ඒකෙ ප්‍රථිපල භුක්ති විඳිනවා :dull:
    මට දැන් අමතක වෙන ගතියත් මාර විදියට වැඩී. :oo::dull::dull::sorry::sorry:
    දැන් නම් නිදි වරන්නෙ නෑ :dull:
    දැන් මේ ලෝකෙ නෙමේ සමහර වෙලාවට ඉන්නෙ. :dull: ආය කොහොම නෝමල් වෙන්නද මන්ද :oo::sorry:



     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    mehemai machan. Apita ape weda karaganna dawase 24 hours madi. Gedara weda , office weda, padam weda walata kal madi nisa aniwa nidi waranna venawa.
    Specially padam karana kale ona karannama ona hondata pass wenna nam.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mehemai machan. Apita ape weda karaganna dawase 24 hours madi. Gedara weda , office weda, padam weda walata kal madi nisa aniwa nidi waranna venawa.
    Specially padam karana kale ona karannama ona hondata pass wenna nam.

    ඒක හරි. මාත් දන්නවා. මාත් එහෙමයි. ඒත් සීන් එක මෙහෙමයි වෙන්නෙ :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    RePost බුවා;16132770 said:
    මේ ටිකේ නම් කොහොමත් එහෙමයි,
    semester එකේ මුල පිස්සු වැඩ ඔක්කොම කරලා study leave එකේ තම සතියෙන් ගොඩ දාගන්නේ...
    2.gif
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    මගේ මොලෙත් අවුල් වෙලා තියෙන්නේ...
    මෙලෝ දෙයක් මතක හිටින්නේ නැහැ..:angry:
    නිදාගෙනත් බෑ නිදානොගෙනත් බෑ තියෙන වැඩ වලට