බොදු_බලේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ හුකේ අපි සල්ලි බලාගෙන බුරන එවුන් කියලද හිතාගෙන ඉන්නෙ.

    මෙතන ඇවිත් රෙප් 8000යි 8001යි 8002යි කියලා ගනන් හදන තොගෙ තරම අපිට දැනගන්න උවමනාවක් නැහැ:P

    මම නිදාගන්නවා, උබ පොඩ්ඩක් බම්ප් එකක් වත් දාලා තව ටිකක් වෙලා ඉදලා කීයක් හරි හොයාගනින්. මැල්කම් කාරයත් යටිකූට්ටු ගහල හොයන සල්ලිනේ බන්, ගරාගත්තට අව්ලක් නෑ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16133263 said:
    මම නිදාගන්නවා, උබ පොඩ්ඩක් බම්ප් එකක් වත් දාලා තව ටිකක් වෙලා ඉදලා කීයක් හරි හොයාගනින්. මැල්කම් කාරයත් යටිකූට්ටු ගහල හොයන සල්ලිනේ බන්, ගරාගත්තට අව්ලක් නෑ
    මැල්කමෙක් අල්ලගෙන මොකෝ ඔය කරන්නෙ බන්. එක පාරක් රන්ජිත් ලු එක පාරක් මැල්කම්ලු:rofl::rofl:

    උබනම් සිරා මැන්ටල් කේස් එකක්. තොගෙ මගුලෙන් මට අද දවසම පාඩුයි:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජොනී බට්ට;16133257 said:
    දැක්කේ නැත්තම් බලපන්කො.



    රත්තරං උබ පොදුවේ බනින් නැත්තම් එල. මැල්කම් රංජිත් කොරල තියෙන ගෙරි වැඩනම් මම සිරාවටම දන්නේ නැ. උබ කියන තරම් පොර කැරියනම් බැනපන් අපිට කමක් නැ.

    නෑ මචන්. පොදුවේ බනින්නේ නෑ. රටට සිංහල ජාතියට ආදරය කරන ඉතාම අගය කලයුතු කතෝලික ප්‍රජාවක් අපේ රටේ ඉන්නවා. ඒක ඉහලින්ම අගය කරනවා. මෙතන බෞද්ද වගේ පෙනී ඉදලා වැඩ කරන පල්ලියේ හෙන්චයි සක්කිලි හතරපස් දෙනාට තමා පොදුවේ කියන ඒවා කිව්වේ.

    ඒවගෙම සිව්රු දාගෙන ගෙරිකම් කරන නාමික හාමුදුරුවරු එකෙක්වත් හොදන්නේ නෑ. ඒ අයට කලයුතු දේ විය යුතු ආකාරයයි කිව්වේ

    උබේ හිත රිදුනනම් සමාවෙයන්.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කතාව ඈත්ත ලන්කාවේ ගොන්කතා කියන සින්හල එවුන්ට මුලින්ම ගහන්න ඔන තම්බින්ට පස්සේ ගහන්න ඔන.

    සිංහල වෙශයෙන් ඉන්න රැහැයියන්ව තලලා ඉන්න ඔන මොක කරන්නත්
    2.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැල්කමෙක් අල්ලගෙන මොකෝ ඔය කරන්නෙ බන්. එක පාරක් රන්ජිත් ලු එක පාරක් මැල්කම්ලු:rofl::rofl:

    උබනම් සිරා මැන්ටල් කේස් එකක්. තොගෙ මගුලෙන් මට අද දවසම පාඩුයි:P

    ඇයි බන් පාඩු? උබට සෑහෙන කෑලි ගානක් වැටුනනේ? එකකට 5 ගානේ උනත් බලපන්කො.

    මම නිදාගන්නවා, උබ පොඩ්ඩක් බම්ප් එකක් වත් දාලා තව ටිකක් වෙලා ඉදලා කීයක් හරි හොයාගනින්
    .

    5y55jd.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,656
    113
    මාලඹේ
    සිංහල වෙශයෙන් ඉන්න රැහැයියන්ව තලලා ඉන්න ඔන මොක කරන්නත්
    2.gif

    මුන් බොරුවට සින්හල බොද්ධ විදියට කතා කරනවා .මෙවට ඈන්දෙන් එවුනුත් ඉන්නවා
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    රත්තරං;16133173 said:
    මුන් හරිම ආසාවෙන් ඉන්නේ ෆේරෝ ශා හම්බයා නාලන්දාවේ 500ක් භික්ශූන් මරන්න එද්දී ඒ අය මරනානුස්සතිය වැඩුවා වගේ අපිත් සිල් රැකන් බනක් භාවනාවක් කරන් ඉන්නවනම්

    එහෙම හිටපු එකේ විපාක මමනම් හොදට දැක්කා මචං. යුද්ධ කාලේ සමහර ගම්බිම් වලට ගියාම. ඇත්තටම අදටත් මට ලොකු කණගාටුවක් තියෙනවා ඒ සිංහල බෙෘද්ධ මිනිස්සුන්ට ඔය නිකායික කුරැස කාරයෝ කරපු විනාශය දැකලා. ටොපි චොකලට් දීලා , බත් පැකට් දීලා වේලක් දෙකක් කන්න දීලා බුරැතු පිටින් බෙෘද්ධ අසරණයින්ව උන්ගේ හොර ගුබ්බෑයම් වලට අරන් ගියා. (අපේ සැබෑ කතෝලිකයින් ගැන නෙවෙයි මේ කිව්වේ)

    ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ අපේ සමහරැ ආවේගය වැඩි වුනාම මුස්ලිම්, කතෝලික හැම දෙනාවම විවේචනය කරනවා. නමුත් අපි හැමෝම අතරේ මේ රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු ගැන හිතන මනුස්සකම තියෙන හුගාක් දෙනා ඉන්නවා. අන්තවාදීව හිතන බලු වැඩකරන අයව විතරක් විවේචනය කරන්න හැම තිස්සෙම වගබලාගන්න.
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,178
    1,615
    113
    LANKA TRUE NEWS balapanko. hambayo hitaena mada gahanne. kurase set ekakuth innawa owata sup eka dena. sumudu warnakulasooriya kiyala ekek innawa uge wadema kunu hoyana ekamai. :dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)


    උබට උබේ ආගමේ හෙළුව පෙන්වනකොට රිදුන නේ? ඒ වුනාට තෝ නේ කෙල්ලොන්ගේ හෙළු වැළි pic දාලා හිගාකාලා SEXIST THREAD PROVIDER කියන සම්මානෙත් ගත්තේ? අනේ උකේ. :P උබ ඔච්චර ආගමට දහමට නැඹුරු නම් ලිංගිකත්වය promote කරන්න එපා. නැත්නම් උබ කුහකයෙක් කියලා හංවඩු ගැහෙයි.




    හා පුතේ එහෙනම් උබත් ඒවා බලන එක නවත්තපන්, අනේ පලයන් උබගේ සදාචාරාත්මක කම, අනේ යකෝ, තොගේ කොම්පුටෙර් එක දැන් බැලුවොත් පුළුවන් උබගේ ඔය දේ කොහොමද කියලා