෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ow macho Arawindaya 95/96ta issella gon shot gahala out wenawa..Oka 1992ke SSC test eke gahana gon shot eka thama mage paranama cricket mathakaya..Awrudu 5kin lankawe thibba palaweni test match eka..Warnaya negala awe ekenne..1st innings 292 lead thiyala match eka paradunane..
    Pora Kent gihilla thama hadune..
    Eth Arawindaya lanka ithihase watinama inima e okkotoma hariyanta gahala dunnane..E Ethi bn..
    Mn nan hithanne Mahelayawath,Sangawath eka gahai kiyala..Me batting lineup eka hitiyanan 96ye WC final eke ape ewun 100ta all out...
    Eta passe Ara ful sure una ne...U wage hook gahana ekek thiya dan hook gahana ewun ne ne bn..Pull ekak gahaganneth deparak withara out wela...:P
    Ow Ashanayath Mahela type..Eth uge talent ne...Uwa ubakiwwa wage hadagaththe neththan kepilama yay...
    Karunarathnaya back foot playerayek ne..U Aus gihilla elata gehuwane..Eth u forward enawa madi..Uge talent godak thiyanawa..Eth wihinma kepei wage..Aparade...:oo:
    Math cricket balana gathe92 awuduru 3 di witra ape ayya tama cricket pissuwa haduwe mata godak mataka 92 aravinda eng eka match eka finish karanawa swip 1 kin 6 k gahala test eka.etapase r.p eke sana 29/6 dapu oneday eka.aus wala wc eka baluwa matakai man nagitanakota match iwara wena kittui hamadama:P api 316 chase krpu eka yantam tv eka antenna karakawa karawaka dot dot asse amaruwen baluwe:rofl:ada hd channel pixu wage:rofl:ow dimuth Fall wenawa wadi leg eken score karana hadadi u inswing 1 ta case ekai .aravindata kent walin 50 lakshs duna kiyla e dawas wala hena seen dan unta:cool: ashan ge bat eka udin genna purudu karana one natnam uth bouncy wicket wala fail wei.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    දැන් බෝලේ ස්වින්ග් වෙන්නේ නෑ බන් පිච් එකේ අවුලක්ද අපේ එවුන්ගේ බොලින් වල හොද කමද දන්නේ නෑ .කොහොමත් හෙට බෝලේ ස්පින් වුනෝත් හොදයි නැත්නම් බැටින් වලට වාසි වෙයි

    ade ehmada
    match eka balanna hambune na :sorry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Kastiya poddak me video eka baluwanam anthima wenakan. Agarkawa manasikwa wattanawa do :rofl::rofl::rofl::rofl:

    සිරා මචෝ..
    ඕක Funny Cricket Wonders and Blunders කියල DVDඑකක්
    Youtube තිබ්බ පැය එකහමාරක් දිගයි ඒත් ඒක delead කරල..unlimited කාලෙ බැලුව...පට්ට ආතල් බං..ආයෙ කොටස් කරල එකෙක් upload කරල,series එකම තියනවා..qualityනෑ video එක

    Funny Cricket Wonders and Blunders, (Part 1, Oddities)
    by viki4462

    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Math cricket balana gathe92 awuduru 3 di witra ape ayya tama cricket pissuwa haduwe mata godak mataka 92 aravinda eng eka match eka finish karanawa swip 1 kin 6 k gahala test eka.etapase r.p eke sana 29/6 dapu oneday eka.aus wala wc eka baluwa matakai man nagitanakota match iwara wena kittui hamadama:P api 316 chase krpu eka yantam tv eka antenna karakawa karawaka dot dot asse amaruwen baluwe:rofl:ada hd channel pixu wage:rofl:ow dimuth Fall wenawa wadi leg eken score karana hadadi u inswing 1 ta case ekai .aravindata kent walin 50 lakshs duna kiyla e dawas wala hena seen dan unta:cool: ashan ge bat eka udin genna purudu karana one natnam uth bouncy wicket wala fail wei.
    අඩෝ මාරයිනෙ බං..මම 87තේ..මට අවුරුදු 5යි එතකොට..මට මතක England ටෙස්ට් එක දිනන්ට සනා 6ක් ගහනව කියල..ඔය කියන්නෙ දිනන New zealandටෙස්ට් එකද..අඩෝ උඹට අවුරුදු තුනේ ඉඳල බලපු මැච් මතකද..පිස්සු හැදෙනව බං..:rofl::rofl:
    මට 92කේ ඉම්රාන් කාන් World cup එක උස්සනව මතකයි..උගෙ කතාවත් එක්ක..මට කඩ්ඩ තේරෙන්නෑ..ඒත් අපේ ගෙදර කට්ටිය කිව්ව ඒ කිව්වෙ පොර හදන cancer hospital එකට උදව්කරන්ට කියන එක කියල..තැනින් තැන මතකයි..ඉන්සමාම්(අලගෙඩිය)ගහන එව්ව එහෙම..ඒක තමා මට cricket බලන්ට ආසාවක් ඇතිකරේ..මාර ලස්සනයිනෙ ඒ world cup එක..
    93නේ ලංකාව ඉන්දියාවෙ ගිහිල්ල රෙදි ගැලවෙන්ට කන හැටි මතකයි..සිධූ මුරලිට ගහපු බෝල අහසෙ යනව මතකයි....:P:P
    සනාගෙ 29/6,zimbabwe chase එක මතක නෑ බං..:sorry::sorry:
    මට 94 ඉදල තමා හරියටම මතක..වාස්ගෙ පලවෙනි මැච් එක..:yes::yes:
    ඔව් බං ඩොට් ගොඩ TNL,MTVවල,දුන්නහම තව ඩොට් ගොඩේ හින්ද පේන්නෑ..radio එකත් දාල තමා මැච් එක බලන්නෙ..:P
    අඩේ මචෝ මම threadක් දැම්ම..දැං ඉන්නෙ 96යේ World cupවත් බලපු නැති එවුං හින්ද..බලල වැරදි කියපංකො...
    http://www.elakiri.com/forum/showthread.php?t=1581563
    මග හිටල තියෙන්නෙ..වෙලාව නෑ බං ලියන්ට..
    මරු මචෝ..!:yes::cool::yes:
     
    Last edited:

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    සිරා මචෝ..
    ඕක Funny Cricket Wonders and Blunders කියල DVDඑකක්
    Youtube තිබ්බ පැය එකහමාරක් දිගයි ඒත් ඒක delead කරල..unlimited කාලෙ බැලුව...පට්ට ආතල් බං..ආයෙ කොටස් කරල එකෙක් upload කරල,series එකම තියනවා..qualityනෑ video එක

    Funny Cricket Wonders and Blunders, (Part 1, Oddities)
    by viki4462[/CENTER]

    me full video eka mang gaava thiyanawa, mage hard disk eke:cool::cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අඩෝ මාරයිනෙ බං..මම 87තේ..මට අවුරුදු 5යි එතකොට..මට මතක England ටෙස්ට් එක දිනන්ට සනා 6ක් ගහනව කියල..ඔය කියන්නෙ දිනන New zealandටෙස්ට් එකද..අඩෝ උඹට අවුරුදු තුනේ ඉඳල බලපු මැච් මතකද..පිස්සු හැදෙනව බං..:rofl::rofl:
    මට 92කේ ඉම්රාන් කාන් World cup එක උස්සනව මතකයි..උගෙ කතාවත් එක්ක..මට කඩ්ඩ තේරෙන්නෑ..ඒත් අපේ ගෙදර කට්ටිය කිව්ව ඒ කිව්වෙ පොර හදන cancer hospital එකට උදව්කරන්ට කියන එක කියල..තැනින් තැන මතකයි..ඉන්සමාම්(අලගෙඩිය)ගහන එව්ව එහෙම..ඒක තමා මට cricket බලන්ට ආසාවක් ඇතිකරේ..මාර ලස්සනයිනෙ ඒ world cup එක..
    93නේ ලංකාව ඉන්දියාවෙ ගිහිල්ල රෙදි ගැලවෙන්ට කන හැටි මතකයි..සිධූ මුරලිට ගහපු බෝල අහසෙ යනව මතකයි....:P:P
    සනාගෙ 29/6,zimbabwe chase එක මතක නෑ බං..:sorry::sorry:
    මට 94 ඉදල තමා හරියටම මතක..වාස්ගෙ පලවෙනි මැච් එක..:yes::yes:
    ඔව් බං ඩොට් ගොඩ TNL,MTVවල,දුන්නහම තව ඩොට් ගොඩේ හින්ද පේන්නෑ..radio එකත් දාල තමා මැච් එක බලන්නෙ..:P
    අඩේ මචෝ මම threadක් දැම්ම..දැං ඉන්නෙ 96යේ World cupවත් බලපු නැති එවුං හින්ද..බලල වැරදි කියපංකො...
    http://www.elakiri.com/forum/showthread.php?t=1581563
    මග හිටල තියෙන්නෙ..වෙලාව නෑ බං ලියන්ට..
    මරු මචෝ..!:yes::cool::yes:

    Ara slog swip eken 6 k gahuwa hindai mataka e dawas wala plastic ball eken cricket gahadi math ball eka kohen awat e shot 1 mai gahana hadane:P:rofl: 316 chase karana eka matakai ayyat gedara antenna karakawa karakawa baluwe:rofl: mata final 1 nam e dawas wala loku matakayak na. Vass gahpu 1 st ewa tv wala dunnet nane sahena pase tama u wicket gathuwa dake.
    94 awa sa eun hodata matakai unge bowler kenek hitiya bret shush da mokada kiyla u koi weleth ball eka swing kranawa pixu wage. E dawas wala r.p ground eke day night match wala 1st bat karoth aniwa match dinum second bat karana un100 k gahane na:P ube thread eka okko ma kiyawala comment ekak dannam:D
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Wow 200 pages :cool::cool:metharam dura thread eka aran yanna support eka dipu machnla hamotama godak thanks :)

    11741.gif
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Top Posters

    1. Ridila™ 308
    2. giggee 185
    3. Thilantdm 178
    4. kmc madushan 158
    5. 07sanjeewakaru 90
    6. ruwanjrc 85
    7. viraj kolla 81
    8. oxide 76
    9. randy6667 76
    10. shag105 68