෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    චන්දිමාලය ගොන් හරකෙක් බං..ගියපාර dismissal එකෙන් ඉගෙනගන්ට බැරිනං උගෙ මැටකම තමා ඉතින්..

    ටෙස්ට් ගහන විදිහට 50 ගහනවා 50 හන්න විදිහට ටෙස්ට් ගහන්න යනවා ...:angry::angry::angry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    thisaraya wageema thama :rofl:
    ඌ ජාත්‍යන්තර මැට්ටනෙ බං..උට ඇගේපතේ හයියවත් තියනව..:rofl::rofl::P

    සංග ඔච්චර patient වෙලා පොල් අඩි ගහන්ට යනව..out උන කැත..bat එක හිරවනව pad එකේ..premeditated shot ගහන්නෙ හරියට T20වල වගේ..ජුනයිඩයට out උනානං තව කමක් නෑ..හාල්පාරු රහත් අලියටනෙ out වෙන්නෙ..:angry:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,408
    3,782
    113
    Maligawatta
    ඌ ජාත්‍යන්තර මැට්ටනෙ බං..උට ඇගේපතේ හයියවත් තියනව..:rofl::rofl::P

    සංග ඔච්චර patient වෙලා පොල් අඩි ගහන්ට යනව..out උන කැත..bat එක හිරවනව pad එකේ..premeditated shot ගහන්නෙ හරියට T20වල වගේ..ජුනයිඩයට out උනානං තව කමක් නෑ..හාල්පාරු රහත් අලියටනෙ out වෙන්නෙ..:angry:

    Juniad Khan is one of the best bowler in the world :yes::yes:
    Junaid-Khan.jpg
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඌ ජාත්‍යන්තර මැට්ටනෙ බං..උට ඇගේපතේ හයියවත් තියනව..:rofl::rofl::P

    සංග ඔච්චර patient වෙලා පොල් අඩි ගහන්ට යනව..out උන කැත..bat එක හිරවනව pad එකේ..premeditated shot ගහන්නෙ හරියට T20වල වගේ..ජුනයිඩයට out උනානං තව කමක් නෑ..හාල්පාරු රහත් අලියටනෙ out වෙන්නෙ..:angry:

    :rofl:
    t20 warld cup eken passe , t20 nawaththala test matchma gahuwa nan hari
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    :rofl:
    t20 warld cup eken passe , t20 nawaththala test matchma gahuwa nan hari
    Oka kohe unath Lankawe wenne ne bn..Ei T20 kiyanne salli gahak..Lankave test walin hamba karanta be board ekata..Dawas paha balanta kawruth enne nene..
    T20 walin paya 3n hena audience ekakata TV coverage wikunanta puluwan..Minissuth balanawa..paya 3ta samaharawita test match ekakata wada hoyanawa...Hogak ewun balanawane..Paya thune athal ekane..

    Thiyenne test wala watinakama minissunta pahadili karana eka..Eka wenta test team eka hodata test gahanta one..
    Penawane Aus la hithannewath nethi welawe ASHES dinnahama ratama dena sup eka..E dinna widiha ethi awrudu ganakata test cricket wala pawathmata..Ei podiewun oka dakala test cricketerla wenta try karanawane..Apita ehema awasthawak ne..Api oka cricket walata kara 96 World cup eka dinala....:yes::yes:
    Hogak ewunta Test cricket kiyana eka therumganta bari prehelikawak...!Eka awasanawak!
     
    Last edited:

    eekathama bn .