Why oh why tell me why not me.. Why oh why oh why :( :(

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    උබත් සෙකන්ඩ් වෙන්න එපා. ඒකිට පේන්න අදුරන කෙල්ලෙක් එක්ක හරි පලයන්. ඔය ගෑනුන්ගේ පුදුම ඉරිසියාවක් තියෙන්නේ. පුපුරලා මැරිලා යයි. :D:D:D


    Source- අත්දැකීම් :P:P:P

    :lol:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    crying%2Bboys.jpg
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :P බෙහෙත් තිත්තවුනාට කරන්න දෙයක් නෑ බොන්නම වෙනව:P

    mata thiththa beheth bila hodata purudui putha.. me dewani para kelawagaththe sira love karala :baffled:
    ubalage comment walatanam mata jiwitheta ridenne na.. hehe aniwa mata me thread eka kiyewwama tamai mehema fit ekak awe :)

    hari kena hari welawata enawalu..
    ehemai kiyala ube gahak udata wela indala hari yanne na..gihin hoyapan..

    bokkenma try karapu eka nathi una gaman wena ekakata atha gahanna api saththuda ban? :baffled:
    hithata wadina kenek hoyaganne loka amaruwen
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    දුක තමයි මචන් ... අද්දැකීමෙන් දන්නව... :yes: මෙහෙම හිතපන්කෝ.. උබ සතුටු වෙයන් ... ;)බැන්දලා ළමයි 2ක් එක්ක දාල ගියානම් එහෙම.. .. :P
    මගේ මේ එක කියවපන් පොඩ්ඩක්..


    පෙම් සබඳතාවක් බිඳ වැටූණොත්

    මේක බලපන්.. පින්තුර දිහා බලලා තෙරුන් ගනින් මචන්

    ආදරයේ ඇත්ත කථාව
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,807
    113
    ලංකාවෙ අඩා...!
    දැන් මොනව කරන්නද උඹ වෙන අතක් බලාගෙන ඒ කෙල්ල මැරුනා කියලා හිතාගනින් එච්චරයි.:cool:

    එදා මෙදා තුර-සනත් නන්දසිරි


    මම අහල තියනව මේක ලියළ තියෙන්නෙ..කෙල්ල මැරිල නෙවෙයි..කෙල්ල boot තියළ ගිහාම ඒකි මැරුණ කියල හිතාගෙන කියල...මරු නේ..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,469
    113
    Matath kalecata pera oya wage athdakimakata muna dunna mamath puduma widihata duk una masa dekakata passé aryeth set una ohoma dethun parak una ita passé mata theruna meka Honda deyak nowana bawa e nisa tika tika arsawa atha ariya namuth langing asuru kala mama bandinna adimadi kala eya passé wena kenek banda kalin warin wara Holman karapu ekawa u kisi kamakata nathi ekek me kellata kisi gawravayak ardarayak na uta sex vitharai uta orne mama kiwwata viswasa kale na e lamaya. dan mage watinakama dannawa eth wadak na. adatath hamu wenawa namuth langa asurak na mama during inne eya hewwe monawada kiyala mama danna. meka oyat Honda ardarshayak weyi hitha hada ganna mama oyata suba anagathayak pathanawa.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    දුක තමයි මචන් ... අද්දැකීමෙන් දන්නව... :yes: මෙහෙම හිතපන්කෝ.. උබ සතුටු වෙයන් ... ;)බැන්දලා ළමයි 2ක් එක්ක දාල ගියානම් එහෙම.. .. :P
    මගේ මේ එක කියවපන් පොඩ්ඩක්..


    පෙම් සබඳතාවක් බිඳ වැටූණොත්

    මේක බලපන්.. පින්තුර දිහා බලලා තෙරුන් ගනින් මචන්

    ආදරයේ ඇත්ත කථාව

    thanks machan.. mama ee thread balala thibune :)


    ow machan.. mage as walata kandulu awa eka dakala.. puduma dukak widinne ee manussaya.. ballo balallu witarai salakanna inne :(
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    අපි කොච්චර බන කිව්වත් උබම තමා බන් මේ ගැන සාපේක්ෂව හිතලා හිත හදාගන්න ඕන. දුක තමා එත් මොනා කරන්නද බන්. පුළුවන් තරම් වෙන දෙකට හිත යොදවපන්. යාළුවො එක්ක දවස ගෙවපන්. මුල් මාස දෙකේ තුනේ නම් පොඩි කට්ටක් කන්න වෙනවා. ඊට පස්සේ උබටම අමතක වෙලා යයි බන්:D:D අනික ඕනෑම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න යන්නත් එපා මචන් එතකොට නැති ප්‍රශ්න ඔලුවට එනවා..


    "ඔබ සියල්ල අත්හරින්න, එවිට ඔබට සියල්ලම ලැබේවි" :yes::yes::yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඕනවට වඩා හිතන්නෙපා බං :P මේ ලෝකේ බූට් කාපු එකම කෙනා උබ නෙවෙයි :rofl: ඔයිට වඩා දේවල් වෙනවා මිනිස්සුන්ට මං දන්න සමහර කෙල්ලො ඉන්නවා වෙන කොල්ලො එක්ක රූම් ගානේ යන නමුත් සිරා කරන කොල්ලවත් බැලන්ස් කරල තියන් ඉන්න උන්. උබට ඒ වගේ දෙයක් උනේ නෑනේ :P පොඩ්ඩක් හිතපන් ඒ වගේ කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියනං කෝමද උබ හිතින් සතුටින් ඉඳී නමුත් ඇත්ත තත්වේ කෙල්ල පිට යනවා :rofl: