Laser රටා මැවෙන light ekak ganna help ekak
මට ගන්න ඔනේ කරලා තියෙනවා ලේසර් බීම් ලයිට් එකක්. අර එක එක හැඩ මැවෙන්නේ.. සමහර කඩවල එහෙම දාලා තියෙන්නේ පාරට එහෙම. වෙසක් කාලෙටත් දානවා. රතු,කොළ,කහ,නිල් වලින් එක එක එව්වා වැටෙන්නේ (නිකන් LSD ගහපු උන්ට පේනවා වගේ එක එක රටා මැවෙන්නේ)

- අන්න ඒ ජාතියේ ලයිට් එකක් ගන්න තියෙන්නේ කොහෙද?
- කීයක් විතර වෙනවද?