එල කොල්ලෙක්
අද මට prison Break complete series එක ගෙදරටම ආවා. පූර්ණ ස්තූතිය එලකිරි.කොම් හරහා හමුවූ
p990i
ට හිමිවිය යුතුය



. මෙක නුවර එවුන්ගෙන් ගන්න ගියාම ඩීවීඩි 2 ක සීසන් එකක් රු.300 යි කිවුවා 

මෙයා මගෙන් ගත්තේ ඩීවීඩි වල සල්ලි විතරයි. ඩීවීඩී වලටයි පෝස්ටින් වලටයි ඔක්කොටම රු.350


දැන් ඉතින් උඹලා අරව මේවා ඉල්ල ඉල්ලා කරදර කරනවා එහෙම නෙවෙයි මුට




මට කියන්න ඕන උනේ එලකිරි.කොම් වල එලකිරි කොල්ලෝ ඉන්නවා කියලා


Last edited:
