මචන් අලුත් headphone එකක් ගත්තා එත් volume එක මදි quality volume වඩි කරන්න පුලුවන් සොෆ්ට්වේරෙ එකක් නෑද්ද