Fonseka vs Mahinda

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Sarath Fonseka vs Mahinda Rajapaksa

GeneralSarathFonseka.jpg

අපේ රටට දියුණු කරන්න අවශ්‍ය වන්නේ මේ දෙන්නගෙන් කවුද ? සංවාදයට විවුර්තයි
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔය ගැන ත්‍රෙඩ් කීයක කතකලාද? ගොලැයි හොරුන්ගෙන් වැඩක් නෑ.

මහින්ද තමයි හරි මිනිහා
 
jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
අදත් වලියක් ඇදල ආතල් එකක් ගන්න වගේ හදන්නෙ..
 
Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    2 නම වැඩක් නෑ. මොකද ඔය දෙන්න හොද යුද්ද කරන්න විතරයි.direct decision වලටත් හොදයි. මහින්ද නම් වැඩක් ම නෑ. පාලනය කරන්න බෑ ගැහිලි නිසා.( මහින්දට කරන්න තිබ්බ මොලේ තියන රටට ආදරේ කරන මිනිස්සු ගත්තනම් ) මෝලයක් තියන හොද තීරණ ගන්න පුළුවන් මිනිස්සු ආණ්ඩුවේ අඩුයි. ඉන්නේ 2 ක් 3ක් ක් වගේ. 1 ක් වෙන්න පුළුවන් . මහින්ද කවද හරි ලගධි චන්ද්‍රික කරපු වැඩේ කරනවා. ටික කාලෙකට පරදවෙයි.(ආණ්ඩුව විතරක්) ආර්ථිකේ හදන්න විපක්ෂෙට තැනදෙයි. ඊටපස්සේ අර්තිකේ යම් ස්ථාවරයකට අපු ගමන් අපහු විසුරුවල. චන්දයක් තියල සන්දනේ දිනයි. මන් දන්නා විදියට ආර්ථිකේ යම් ස්ථාවරයක තියාගෙන ආර්ථිකේ ගොඩ ගන්න පුළුවන් UNP එකට . එක ඕනිම කෙනෙක් දන්නවා. එත් දැන් UNP එකේ මහා එකා නිසා ආණ්ඩුවක් ෂුවර් නෑ. හැබැයි රනිල් ට තමයි ආර්ථිකේ හොදට පාලනය කරන්න පුළුවන්. එක කරලා පෙන්නලත් තියනවා. මන් කිව්වේ මගේ මතය. කාටවත් මෙතන කඩේ ගියේ නෑ . හැබැයි රට දැන්වත් ගොඩ ගන්න නම්. අඩුම ගානේ .මිනිස්සු එකතුවෙලා 3/2 නැතිකරන්න ඕන.විපක්ෂය වැඩි කරන්න ඕන. ඇත විපක්සයෙන් ආණ්ඩුවක් එනවනම් තමයි වැඩිය හොද. මොකද විපක්ෂේ විතරයි වැඩිපුර මොලකාරයෝ ඉන්නේ.මන්කිව්වේ ආර්ථිකය.

    ආණ්ඩුව ගැන වැඩිය කතා නොකලේ හැමෝම දන්නවනේ දැන් අද වෙන කොට රටේ ආර්ථිකේ ( මන් කිව්වේ ITN බලන අය ගෙන නෙවේ:rofl:)

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    partially agreed :) People should form a Strong opposition by their VOTES to Develop the country :) because in the end if a great recession happened you cant eat roads highways and buildings :P
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    2 නම වැඩක් නෑ. මොකද ඔය දෙන්න හොද යුද්ද කරන්න විතරයි.direct decision වලටත් හොදයි. මහින්ද නම් වැඩක් ම නෑ. පාලනය කරන්න බෑ ගැහිලි නිසා.( මහින්දට කරන්න තිබ්බ මොලේ තියන රටට ආදරේ කරන මිනිස්සු ගත්තනම් ) මෝලයක් තියන හොද තීරණ ගන්න පුළුවන් මිනිස්සු ආණ්ඩුවේ අඩුයි. ඉන්නේ 2 ක් 3ක් ක් වගේ. 1 ක් වෙන්න පුළුවන් . මහින්ද කවද හරි ලගධි චන්ද්‍රික කරපු වැඩේ කරනවා. ටික කාලෙකට පරදවෙයි.(ආණ්ඩුව විතරක්) ආර්ථිකේ හදන්න විපක්ෂෙට තැනදෙයි. ඊටපස්සේ අර්තිකේ යම් ස්ථාවරයකට අපු ගමන් අපහු විසුරුවල. චන්දයක් තියල සන්දනේ දිනයි. මන් දන්නා විදියට ආර්ථිකේ යම් ස්ථාවරයක තියාගෙන ආර්ථිකේ ගොඩ ගන්න පුළුවන් UNP එකට . එක ඕනිම කෙනෙක් දන්නවා. එත් දැන් UNP එකේ මහා එකා නිසා ආණ්ඩුවක් ෂුවර් නෑ. හැබැයි රනිල් ට තමයි ආර්ථිකේ හොදට පාලනය කරන්න පුළුවන්. එක කරලා පෙන්නලත් තියනවා. මන් කිව්වේ මගේ මතය. කාටවත් මෙතන කඩේ ගියේ නෑ . හැබැයි රට දැන්වත් ගොඩ ගන්න නම්. අඩුම ගානේ .මිනිස්සු එකතුවෙලා 3/2 නැතිකරන්න ඕන.විපක්ෂය වැඩි කරන්න ඕන. ඇත විපක්සයෙන් ආණ්ඩුවක් එනවනම් තමයි වැඩිය හොද. මොකද විපක්ෂේ විතරයි වැඩිපුර මොලකාරයෝ ඉන්නේ.මන්කිව්වේ ආර්ථිකය.

    ආණ්ඩුව ගැන වැඩිය කතා නොකලේ හැමෝම දන්නවනේ දැන් අද වෙන කොට රටේ ආර්ථිකේ ( මන් කිව්වේ ITN බලන අය ගෙන නෙවේ:rofl:)

    සිරා කතාව :yes::yes:
     
    AresSpears

    Member
    Jan 10, 2014
    16
    2
    0
    ජෙනරාල් සරත් ෆොන්සේකා තමයි හරියන්නෙ,එහෙම කියන්නෙ දේවල් කිපයක් හින්දා,

    1.කෙලින් තීරණ ගන්න පුලුවන් වීම (ජනාධිපති තුමාටත් පුලුවන්,හැබයි මගෙ වාසගම රාජපක්ෂ නෙමෙයි හින්ද ඒ කෙලින් තීරණ වලින් මට වැඩක් වෙන්නෙ නෑ)

    2.සියලුම පක්ශ වල සහය ගන්න පුලුවන් වීම.
    මෙතුමට JVP එකත් UNP එකත් අනික් සියලුම ආගම් ජාතීන් එක අරමුනකට ගන්න පුලුවන් කුප්ප ඉතිහසයක් නැති හින්දා,මිනිස්සුන්ට එකතු වෙන්න බාදාවක් නෑ,සියලු පක්ශ වල spirit එක මෙතුමට ගන්න පුලුවන්,යුද්දෙ ඉවර කරපු නිසා සන්දානෙත් කලකිරිල ඉන්න පිරිස එකතු වෙන්න අකමැත්තක් නෑ
    හැම පක්ශෙම වැඩ්ඩො ටික එකතු කරන් උන් ටිකට පිස්සු කෙලින්න දෙන්නෙ නැතුව leadership එක දෙන්න පුලුවන් සර්ට විතරයි,දවසට 10ක් 15ක් මරණ ආමි එකේ කොල්ලෙක්ව handle කරන්න සර්ට පුලුවන්නන් පැත්ත මාරු කරන බඩු ගහන වාසි වලට ඔනෙ දෙයක් කරන දේශපාලුවන්ට ටොකු ඇනලා තියගනි කෙලින් මිනිහෙක් හින්දා,කිව්වොත් කෙරුවා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mahindata nam amarui, mama hitanne fonsekatat amarui.
    wena kawruhari tamai one.

    Mahindata hoda amatila set ekak idala family seen nati una nam itin mahindat awulak na.