bike 1k ganna

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oyata daily use nemei nam.. petrol aulak nattan Good jade ekakata palayan ban... oya ganata aduwen supiriyak gattaki... petrol 22-26 thamai normal consition.. Full originally carb balance karala original silnecer ekka kisima aulak wen nati wenna petrol 28km/l karanna oka tune karanna puluwan...

    CBR gullarm ekakut balanna puluwan ona nam habai petrol uparima 22kmpl wage.

    Yamaha TTR, suzuki dejebel, wage evat tiyanava supiri eva oya gaanata.. habai trail bikes....

    SRV, Volty, GN125 wage evat tiyanava oita wadaa godak aduwen aily use karannat puluwan...

    oyage uwamanava anuwa bike ekak thoraganna machan... thoragena ahapan hamooma udaw karai...

    maybe mata puluwan wei oyata bike ekak set karanna. oyaa oyage choice eka kiyanna.

    jaya wevaaaaaaaaaaaaaaa.............!!!!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,398
    17,341
    113
    Auckland
    ජන්තු අයියා;16136176 said:
    ජපන් බයික් එකක් නම් ඉතින් පෙට්‍රල් 30 ට එහා බලාපොරොත්තු වෙන්න බෑ මචං..එහෙම නම් ඉන්දියන් එකක් ගනින්.

    :rolleyes::rolleyes::rolleyes::P

    30ට වඩා වැඩ කරන ජපන් 250ම ඕනෙ තරම් තියනව. මගේ BAJA එකත් town 35ක් යනව නෝමල් එකේ පැද්දොත්.tricker/serow/XT250 නියම ගානට පෙට්‍රල් සෙට් කරොත් 35+ වැඩ.tricker එකේ තදටම අල්ලලා ගියත් 30+ වැඩ (garanteed). FTR230 වල 40 ගේමක්ම නෑ. :cool:
    TW200 තැන්නෙ 38ක් වගේ වැඩ.
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Moka monawa kiwath mata nam FZ eka patta:P..balance eka ehema uparimai:yes:..ekama awula original ena pitipasse tire eka witharai:baffled:..passata dunlop ekak dagaththa nam aye athi supiri:rofl:..mage bike eka thel 42-45k karanawa:yes:..dan aragena aurudu 1 1/2k wenawa;)..habai aluthenma gannawa nam ubata gana poddak awul wei macho:rolleyes:..

    Dan ithin jeewitheta FZ ekakata nagala nathi un kiyai apo FZ cha kiyala:angry:..eth aran padinnama one machan aththa therenna.:yes:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    dan kiyak wenawada bro

    FZ-16 ekakda FZ-s ekakda tiyenne,
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    bump karanna deyak naha ban dan umba bikes balanna FZ gannawada japan gannawada kiyala balanna.. good/bad dewal gana balala eka bike ekak thoragena puluwan taram evama balanna.... good ekak set una gaman ganna...

    vistara dana ganna ona nam mekema ahanna kattiya udaw karai.. habai eka jathiyak thora ganna machan.. ataraman wenna epaa..
     
    Aug 18, 2011
    6,147
    788
    0

    :confused::confused: මචන් පුලුවන් නම් ටිකක් ලස්සන ජපන් බයික් මොඩ්ල් කියපන්කෝ. :confused::confused: :baffled::baffled: ට්‍රේල් ටයිප් ම නැති පල්සර් එකක් FZ එකක් වගේ ටිකක් ලස්සන එකක් :baffled::baffled: මේ ඉන්දියන් බයික් මොනවා නැති වුනත් ශාරුක් කන්නංගර වගේ පෙනුමට තියෙනවා :D:D
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow ow

    බින්දු;16145871 said:
    :confused::confused: මචන් පුලුවන් නම් ටිකක් ලස්සන ජපන් බයික් මොඩ්ල් කියපන්කෝ. :confused::confused: :baffled::baffled: ට්‍රේල් ටයිප් ම නැති පල්සර් එකක් FZ එකක් වගේ ටිකක් ලස්සන එකක් :baffled::baffled: මේ ඉන්දියන් බයික් මොනවා නැති වුනත් ශාරුක් කන්නංගර වගේ පෙනුමට තියෙනවා :D:D

    lassana 4tos tikak kawru hari dammoth ela
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බින්දු;16145871 said:
    :confused::confused: මචන් පුලුවන් නම් ටිකක් ලස්සන ජපන් බයික් මොඩ්ල් කියපන්කෝ. :confused::confused: :baffled::baffled: ට්‍රේල් ටයිප් ම නැති පල්සර් එකක් FZ එකක් වගේ ටිකක් ලස්සන එකක් :baffled::baffled: මේ ඉන්දියන් බයික් මොනවා නැති වුනත් ශාරුක් කන්නංගර වගේ පෙනුමට තියෙනවා :D:D

    kiyaka wage 1k da ? ;)