කට්ටිය මට ලොකු උදව්වක් ඔනෙ.. මට IT degree එකක් complete කරන්න ඕනේ මේ year එක ඇතුලත.. ලොකු opportunity (foreign ) එකක් හම්බ වෙලා තියෙනවා ලබන අව්රුද්දෙ මාර්තු වෙනකොට ඒක IT field නෙමෙයි, but මොකක් හරි UGC approved degree එකක් ඔනෙ කරනවා.. මම IT කරන්න හිතුනේ මම ඒ field එකට මාර ආසයි, අනික මට IT diploma කරලත් තියෙනවා දැනුමත් තියෙනවා.. මොකක් හරි දන්න institute එකක් තියෙනව නම් කියහල්ලකෝ ... ලොකු උදව්වක්









)