IT degree help IT උදව්වක්

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    කට්ටිය මට ලොකු උදව්වක් ඔනෙ.. මට IT degree එකක් complete කරන්න ඕනේ මේ year එක ඇතුලත.. ලොකු opportunity (foreign ) එකක් හම්බ වෙලා තියෙනවා ලබන අව්රුද්දෙ මාර්තු වෙනකොට ඒක IT field නෙමෙයි, but මොකක් හරි UGC approved degree එකක් ඔනෙ කරනවා.. මම IT කරන්න හිතුනේ මම ඒ field එකට මාර ආසයි, අනික මට IT diploma කරලත් තියෙනවා දැනුමත් තියෙනවා.. මොකක් හරි දන්න institute එකක් තියෙනව නම් කියහල්ලකෝ ... ලොකු උදව්වක්
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    awrudden karanne kohomada ban degree ekak??.. uba hituwada kadeta gihin badu gannawa wage degree ekak ganna puluwan kiyala..:rolleyes::rolleyes::rolleyes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    HND 18 months, degree 7 months ,try in ICBT
    it will take maximum up to 3 years. minimum 2 years depend on your effort.
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    awrudden karanne kohomada ban degree ekak??.. uba hituwada kadeta gihin badu gannawa wage degree ekak ganna puluwan kiyala..:rolleyes::rolleyes::rolleyes:

    මචෝ දැනටම Pakistan degree එකක් (UGC approved ) දෙන්නම් කිව්වා 1 year වලින් කරන්න.. ඇත්තටම මාස 9කින් වගේ.. 5lax යනවා.. මගේ experience ,professional qualifications ඔක්කොම consider කරලා..ලොකුම අව්ල කියන්නේ මුස්ලිම් case එකක්..එකයි වෙන එකක් බලන්නේ..
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    මචෝ දැනටම Pakistan degree එකක් (UGC approved ) දෙන්නම් කිව්වා 1 year වලින් කරන්න.. ඇත්තටම මාස 9කින් වගේ.. 5lax යනවා.. මගේ experience ,professional qualifications ඔක්කොම consider කරලා..ලොකුම අව්ල කියන්නේ මුස්ලිම් case එකක්..එකයි වෙන එකක් බලන්නේ..

    ane manda machan.. mama danna IT ewanam at least three years yana ewa tamaa.. :dull::dull::dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    macho awurudden nam degree denne naha kohewat hariyata degree 1k karanna awurudu 3k wath yanawa...

    ubata diploma tibbata ewaye credits balapanawa SLIIT NIBM pita diploma walata degree ekata kelinma ganne naha :)

    BCS wage professional qualification 1k try karapan ;)
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    හරි බන් .. කොහොමත් dep එක කොහොමත් 1 year නේ ..මට ඒක තියෙනවා.. HND වලට 1 year අයින් කලාම තව 1 year වලින් deg complete කරන්න පුළුවන්.. එකියන්නේ 2years යන එක 1 year වලට ගේන්න ඕන
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    හරි බන් .. කොහොමත් dep එක කොහොමත් 1 year නේ ..මට ඒක තියෙනවා.. HND වලට 1 year අයින් කලාම තව 1 year වලින් deg complete කරන්න පුළුවන්.. එකියන්නේ 2years යන එක 1 year වලට ගේන්න ඕන

    hari dan ube diploma and HND kohenda kale ? :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mcho one year eken Information technology ganna be but bsc(hons)computing nan esoft ekei tawa ekakaki tiyenwa mehe final year yanna puluwan....ubata 2 year dip hari hnd equivalent qualification ekak tiyenwanan final year yanna puluwan......But bsc(hons)IT nan ohoma ganna ewa nehe mehe dip eke credits gana balala final 2 years wage yanna puluwan sliit,nsbm wage.....

    http://www.londontec.biz/index.php/teesside-programme.html
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ammo unge site eke thiyena kathandara... :dull:
    awurdu 19n thamntama kiya car ekak gatta ahawala
    awurudu 21n kotipathiyek wuu ahawala
    loweth nehe :rofl:

    sirawata game gode kollanwa rawattanawa rata wate gihin..
    OLs ALs iwara una gaman hina lokeka athara man karanawa :baffled:

    mama dakala na kisima institute ekak oya wage chora widiyata promote karanawa :baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    pala pala be a professional:rofl:phofesnal

    mama dakala tiyanawa oya wijjumbaraya :P
    mata penne muta highway dreams lottery eka adila wage :P

    OO concepts allagena deyyane kiyala application 1k liiyagannat yanawane 2 years... liyapu gaman company wala loku bossla wenna puluwan :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    mama dakala tiyanawa oya wijjumbaraya :P
    mata penne muta highway dreams lottery eka adila wage :P

    OO concepts allagena deyyane kiyala application 1k liiyagannat yanawane 2 years... liyapu gaman company wala loku bossla wenna puluwan :P
    අනේ මන්දා බන් ..අපි මෙතන කොච්චර බැන්නත් තාමත් ඕකට යන උන් ඉන්නවා බන් .පොඩ්ඩක් තේරුම් කරන්න ගියහම උන් ඇඟට කඩන් පනිනවා .මොනවා හිතන් ඉන්නවද දන්නේ නැහැ .
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අනේ මන්දා බන් ..අපි මෙතන කොච්චර බැන්නත් තාමත් ඕකට යන උන් ඉන්නවා බන් .පොඩ්ඩක් තේරුම් කරන්න ගියහම උන් ඇඟට කඩන් පනිනවා .මොනවා හිතන් ඉන්නවද දන්නේ නැහැ .

    http://en.wikipedia.org/wiki/Types_of_Karma_(Jainism)

    Knowledge-obscuring karma (Jñānāvaraṇīya karma) – These karmas obscure the knowledge attribute of the soul.

    :P
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    http://alkhair.edu.pk/new/# මෙන්න මේ university එකෙන් ගන්න පුළුවන් degree එක . අවුල මුන් මුස්ලිම්... බැරිම උනොත් නම් ගන්නවා ඊට කලින් වෙන හොඳ එකක් සෙට් උනොත් ගොඩ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචෝ දැනටම Pakistan degree එකක් (UGC approved ) දෙන්නම් කිව්වා 1 year වලින් කරන්න.. ඇත්තටම මාස 9කින් වගේ.. 5lax යනවා.. මගේ experience ,professional qualifications ඔක්කොම consider කරලා..ලොකුම අව්ල කියන්නේ මුස්ලිම් case එකක්..එකයි වෙන එකක් බලන්නේ..

    මට මේ වෙලාවේ මතක් වෙන්නේ එස් බීගේ අම්මව... :angry::angry::angry::angry::angry:

    (umbe target ekata yana puluwan wewa kiyala umbata wish karanawa machan. :yes::yes::yes::yes: mata awula thiyenne dan degree eka ballata gihin thiyena eka gana me private degree kada nisa. :sorry:)