SINHALA Blog කරන~අය

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
සින්හල බ්ලොග් කරන අය පොඩ්ඩක් එනවද.
…
…මට කියන්න පුලුවන්ද බ්ලොග් එකකට ගැජට්ස් දාගන්නෙ කොහොමද කියල. මමත් හිනියට බ්ලොගක් පටන් ගත්ත හැබැයි තවම අර එක එක ගැජට් දාගන්න දන්නෙ නැහැ.
 

dehilu

Member
Jan 1, 2014
459
56
0
machan echchara amaru na :D

java script ekak add gaget walata gihin HTML code thorala denna.echcharai :D
 

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Use karana platform eka anuwa wenas wenawa machan. Are you using wordpress or blogger?
    Blogger nam man aurudu 3 kin withara use karala na. Wordpress nam kala inne. :P