<<අදුම් තොග මිලට විකිනීමට තිබේ !!!!>>

<<ඇදුම් තොග මිලට විකිනීමට තිබේ !!!!>>

:D:D:D:D:D:D
පොඩි business එකක් පටන් ගන්න හිතුවා :cool::cool::cool:
අපෙ ගෙදෙර පොඩි garment එකක් තියෙනවා.
කරන්නෙනම් නම් අපේ අම්මයි තාත්තයි
අපි හුගක් කරන්නේ ලොකු garments වලින් sub ගන්න එකයි
එත් මේ අවුරුද්දේ අපිම කඩවල් වලට දාන්න තමයි ඉන්නේ
දනටමත් අපි කඩවල් තුනකට බඩු දනවා
හුගක්ම කරන්නේ නම් ladies items තම්යි
පිරිමි ලමයින්ගේ අදුමුත් ටිකක් විතර කරනවා.:P:P
මම මෙ ත්‍රෙඩ් එකෙ විකුනන්න තියෙන එවා දන්නම්
කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.

තොග තමයි මචන්ලා දෙන්නෙ. එ කිව්වෙ අඩුම තරමෙ 6ක්වත් එක පාර ගන්න ඔනේ
ඔනෙනම් 50-100 ක වගේ order එකක් වුනත් කරන්න පුලුවන්. 100කට වගේ වැඩිනම් සතියක්වත් යනවා. ඒත් හදිස්සි නම් ඊට කලින් ඉක්මනට දෙන්න බලන්නම්




කැමරාවනම් පොඩ්ඩක් විතර අවුල් :sorry:;)
මේ නයිට් ඩ්‍රෙස් වල රෙද්ද Full cotton. තොග මිල 200/=.
(මේක තමයි අන්තිම ගාන :sorry::sorry:)
පිට කොටුවේ කෑලි වගේ කියලා හිතන්න එපා.:rofl: හොද quality . ඔනෙම කඩේකට දන්න පුලුවන්. :yes::yes::yes:

මීට අමතරව කියුලට්, වීස් කෝස් නයිටි, හවුස් කෝට්, පිරිමි අයගේ ගෙදෙට්ට අදින කොට කලිසම් වගෙ තියෙනවා.
මම ඉතුරු එවගේ photos ගනන් එක්කෙම හෙට දන්නම්.
කැමති කෙනෙක් ඉන්නවනම් පී.එම් එකක් දාලා විස්තර අහන්න.
නැත්තම් 0112537564 ට කෝල් එකක් දෙන්න.

කෑෂ් වලට තමයි දෙන්නේ
කැමැති කෙනෙක් ඉන්නවනම් කියන්න
කඩුවෙල මචන් ඉන්නෙ. දැනට නම් ගෙනල්ලා දෙන්න විදියක් නැහැ
අපේ ගෙදෙරට ඇවිල්ලා තමයි ගන්න වෙන්නෙ
ඔනෙනම් කෝල් එකක් දෙන්න

මේ ත්‍රෙඩ් එක update කරන්නම්
බම්ප් එකක් දගෙන පලයල්ලා
 
Last edited: