ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ආ දැන් අපේ එලකිරි COD 4 සවර් දෙකම නැගල යනවා කොයි වෙලාවේ බැලුවත් Players ලා මරාගන්නව..ඇරගන්නව හිටු කියල ...ඒ අස්සේ එකෙක් බඩ ගාගෙන යනවා හොක් හොක් :lol::lol: (පප්පා නෙවෙයි හොදේ ) අපේ සවර් දෙක දැන් COD 4 ගහන උන් අතර ප්‍රසිද්දයි .... අවුලකට තියෙන්නේ Hackers ලා ..
    දැන් ප්‍රෝමෝඩ් එකටත් රිංගල ... ඔය PUNK BUSTER කියන ලබ්බ දාල නේද තියෙන්නේ .... ඕකෙන් වැඩක් ගන්න Admin ඉන්න ඕනද .... දැන් Admin ලා 1යි ද ඉන්නෙ ... . .තව ඇඩ්මින් ලා 2ක් විතර දාන්න ... නැතිනම් Hackersla විතරක් ඉතුරු වෙයි මම හිතන්නේ .... ...
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මම එන්න තමයි හිටියේ.... මට ලොකු වෑඩක් තිබ්බා බන්...... මට DLM කොල් කලා මම එන්න තමයි හිටියේ කොහෙද වෑඩේ දෙක උනානේ.. තරහා වෙන්න එපා සොරි අහ්හ්

    :dull::dull::dull:

    DLM කාරයාත් එන්න අදි මදි කරද්දි කෝල් කරලා ගෙන්න ගත්තේ :P:P මූ මුලදි කිව්වා මැච් ගහන්න වෙලාවක් නෑ ඇවිත් යන්න එන්නම් කියලා. පස්සේ මූ ඇවිත් හොරා වගේ ඉන්නවා. ඒ පාර ඇදලා දැම්මා ගහපිය කියලා :rofl::rofl: අවුලක් නෑ අර වේ@ සචියා ආවේත් නෑ. ඊලඟ පාර දෙන්නම වරෙල්ල මොන මඟුල තිබ්බත් :dull::dull:

    mun balenma demma ne mawai D2 wai aimbot ge team ekata:baffled::dull:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    Meke DLM thamai [ST6] HESHAN xD kiyala inne
    :P:rolleyes:

    FURY nam e namin awa :rolleyes:

    මේ කුකුලා අපු ගමන් මොනවාදෝ කිව්ව කවුද දන්නේ මු කවුද කියල අයෙත් ඇවිල්ල කියනවා ඌ හෙශාන්ලු ඉට පස්සේ නයිට් ෆියුරිලු කොහොම විශ්වාස කරන්නද:dull::dull:

    :rofl: :P

    DLM කාරයාත් එන්න අදි මදි කරද්දි කෝල් කරලා ගෙන්න ගත්තේ :P:P මූ මුලදි කිව්වා මැච් ගහන්න වෙලාවක් නෑ ඇවිත් යන්න එන්නම් කියලා. පස්සේ මූ ඇවිත් හොරා වගේ ඉන්නවා. ඒ පාර ඇදලා දැම්මා ගහපිය කියලා :rofl::rofl: අවුලක් නෑ අර වේ@ සචියා ආවේත් නෑ. ඊලඟ පාර දෙන්නම වරෙල්ල මොන මඟුල තිබ්බත් :dull::dull:

    mun balenma demma ne mawai D2 wai aimbot ge team ekata:baffled::dull:

    පල පල :P මගේ මූණත් තහඩුව දැකලා තිබ්බේ කීයෙන් කී දෙනාද :rofl::rofl:

    eka nodakina tharamata hodaii:baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආ දැන් අපේ එලකිරි COD 4 සවර් දෙකම නැගල යනවා කොයි වෙලාවේ බැලුවත් Players ලා මරාගන්නව..ඇරගන්නව හිටු කියල ...ඒ අස්සේ එකෙක් බඩ ගාගෙන යනවා හොක් හොක් :lol::lol: (පප්පා නෙවෙයි හොදේ ) අපේ සවර් දෙක දැන් COD 4 ගහන උන් අතර ප්‍රසිද්දයි .... අවුලකට තියෙන්නේ Hackers ලා ..
    දැන් ප්‍රෝමෝඩ් එකටත් රිංගල ... ඔය PUNK BUSTER කියන ලබ්බ දාල නේද තියෙන්නේ .... ඕකෙන් වැඩක් ගන්න Admin ඉන්න ඕනද .... දැන් Admin ලා 1යි ද ඉන්නෙ ... . .තව ඇඩ්මින් ලා 2ක් විතර දාන්න ... නැතිනම් Hackersla විතරක් ඉතුරු වෙයි මම හිතන්නේ .... ...

    :eek::eek: වෙන කව්ද බඩ ගාන එකා :eek:
     
    digital_ac3

    Member
    Sep 15, 2011
    27
    1
    0
    ane hackers la wahi wahala dan servers wala. addin aiyala tikak wadipura servers wala sari saruwanan thama sook
     
    aneasaranaya

    Member
    Jan 15, 2014
    34
    5
    0
    (108.174.147.169:28961) server ekata log wenna bane dan.... :(
    public server II ekata log unama punkbuster kick karanawa.... solutions plz!!!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    blaka ගොඩ දාල දැන් වරෙව්
    6722522.gif

    9Y7qmQ3.png
     
    Status
    Not open for further replies.