2014 Jan 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dushyantha is here..

    මෙහෙම එකක් තියෙනවා කියලාවත් දන්නේ නෑ.. ටිකක් කලින් දැනුවත් කරලා තිබුනානං හොඳයි නේද?? :dull: :frown:
    හදිස්සියේ බං සෙට් වුනේ මේක......
    අද මහගම සෙකර මහත්මයා අභාවප්‍රාප්ක වෙලා අවුරුදු 38ක් කියල මතක් වුනේ අද උදේ........
    ඉතිං පරණ ප්‍රෝග්‍රෑම් එක හුගක් අයට ආත්මයට දැනිච්ච එකක් නිසා පරණ එක අද ප්‍රචාරය කරන්න රේඩියෝ අද්මිනිස්ත්‍රාසිකාර සොයුරන් තීරණය කරලා..............
     
    • Like
    Reactions: tshirtZ

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපි නම් ස්ටුඩියෝ එකේ ඉදලම අහනවා වැට්9 එකකුත් එක්ක. තොපිලට කොහෙන්ද මේවා.

    මේකට නම් හොදටම රිදෙයි.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපි නම් ස්ටුඩියෝ එකේ ඉදලම අහනවා වැට්9 එකකුත් එක්ක. තොපිලට කොහෙන්ද මේවා.

    මේකට නම් හොදටම රිදෙයි.

    ආරංචියි ආරංචියි තව තව දේවල් වෙනවා කියල :lol::lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇසේ මතුවන කදුළු බිඳු ගෙන
    ඔබේ සිරිපා දොවන්නම්
    හදේ නැලැවෙන කැලෑ මල් ගෙන
    ඔබේ සිරිපා පුදන්නම්...//

    කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර
    බවුන් වඩනට වනේ වැඩි ඔබ //
    සොයා ආවෙම් පොලෝ තලයේ...//
    අනේ පිහිටක් නොමැති වූ විට

    ඇසේ මතුවන කදුළු බිඳු ගෙන...

    ඉහල නිල්වන් අහස ‍විනිවිද
    නැගෙන ඔබගේ යෝධ බුදු බණ //
    මගේ නෙත සිත මෝහනය කර...//
    මගේ කුදුබ‍ව පසක් කර ඇත

    ඇසේ මතුවන කදුළු බිඳු ගෙන...


    ගායනය - ඩබ්. ඩී. අමරදේව
    පද රචනය - මහගම සේකර
    සංගීතය - ඩබ්. ඩී. අමරදේව
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මහගමසේකරගේ නිල වෙබ් අඩවියට
    http://www.mahagamasekera.org/
    11.gif
    clear.gif
    11.gif
    clear.gif
    11.gif
    clear.gif
    11.gif
    clear.gif