chat eka nan dakka . thread eka book mark kara gaththa ... but msg ekak ????මැසේජ් කරාට පේන්නෙත් නෑ, චැට් කරාට දකින්නෙත් නෑ![]()



හදිස්සියේ බං සෙට් වුනේ මේක......dushyantha is here..
මෙහෙම එකක් තියෙනවා කියලාවත් දන්නේ නෑ.. ටිකක් කලින් දැනුවත් කරලා තිබුනානං හොඳයි නේද??![]()
![]()
අපි නම් ස්ටුඩියෝ එකේ ඉදලම අහනවා වැට්9 එකකුත් එක්ක. තොපිලට කොහෙන්ද මේවා.
මේකට නම් හොදටම රිදෙයි.




ආරංචියි ආරංචියි තව තව දේවල් වෙනවා කියල![]()
තව දේවල්. . . . ඒ මොන පයන්නක්ද?