2014 Jan 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඕං මාත් ආවා...:cool::cool:
super-cute-bunny-waving-smiley-emoticon.gif
 

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    හදිස්සියේ බං සෙට් වුනේ මේක......
    අද මහගම සෙකර මහත්මයා අභාවප්‍රාප්ක වෙලා අවුරුදු 38ක් කියල මතක් වුනේ අද උදේ........
    ඉතිං පරණ ප්‍රෝග්‍රෑම් එක හුගක් අයට ආත්මයට දැනිච්ච එකක් නිසා පරණ එක අද ප්‍රචාරය කරන්න රේඩියෝ අද්මිනිස්ත්‍රාසිකාර සොයුරන් තීරණය කරලා..............

    ඒක මිසක්.. ඒ උනාට අයියණ්ඩි අපි හිතාන ඉන්නේ කිඹුල් රේඩියෝ ඒක සිකුරාදා කියලනේ., කනාවට මේකත් දැක්කේ.. :yes:

    එළ එළ එහෙනං අහමු කිඹුල් FM.. :cool: