ඉතින් සොහොයුරාවත් ගිලින්නද කල්පනාව ??මම හූණත් එක්ක ම බොනවා........
ඇයි අවුල් ද?
අමතක ද හූණ කියන්නේ කිඹුළ ගෙ මල්ලි කියලා..............
අනේ ඉතින් අපි නොදන්නවය ඔයාලගේ හැටි .. හූනවත් set කරන් බොයි




ඉතින් සොහොයුරාවත් ගිලින්නද කල්පනාව ??මම හූණත් එක්ක ම බොනවා........
ඇයි අවුල් ද?
අමතක ද හූණ කියන්නේ කිඹුළ ගෙ මල්ලි කියලා..............




අඩේ උඹලා සෙට් වෙලා නේද..
මට නෑ![]()
kithulgala yanna hitiye ...ammoh yanne naa 
ඔබව අමතක වීම පුදුමයකි![]()
kamak natha 
අන්තිම පැයට හරි ආවා යකෝ...
කිතුල්ගලදි ගිලිලා යාළුවෙක් නැති වෙලා..![]()
![]()
මල ගෙදර වැඩ වලට උදව් කරලා ආවේ..![]()
තාම ගෙනාවෙ නෑඅගහරුවාදා නෙ
ආවෙ නැත්තං කිඹුලා අයියටයි මහගමසේකරටයි හොද නැති නිසා![]()


හොඳට ඇහෙනවා .. ඔයා කඩ කඩ අහනවා ඇත්තේමට නං අද රේඩියෝ කැඩි කැඩි ඇහෙන්නෙ..
ස්ලෝ වෙලාද මන්දා![]()

අඩේ උඹලා සෙට් වෙලා නේද..
මට නෑ![]()
Pudumayak nowana bawa danimikamak natha
![]()
උවමනාවෙන්ම නොසලකා හැර ඇති බවක් ද පෙනෙන්නෙ..
