මේ වගේ උන්ව උල තියලත් මදි.. scurvy හොදා..

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක දැන් ගොඩක් කල් දාලා .ඌත් කියක් හරි හම්බකරගන්න එපැයි හොරනම් නොකර මෙහෙම කරන එක හොදයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    online පොර ටෝල්ක් දිදී ඉන්නවට වඩා ඔහොම හරි දෙයක් කරන එක හොදයි බං.. ඔය පොඩි දේකට ලංකාවෙ නම සවුත්තු වෙන්නෙ නැහැ.. ඔයිට වඩා ගූ යක්කු ඕන තරම් ඉන්නෙ..

    9Y7qmQ3.png
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක දැන් ගොඩක් කල් දාලා .ඌත් කියක් හරි හම්බකරගන්න එපැයි හොරනම් නොකර මෙහෙම කරන එක හොදයි
    විලි ලැජ්ජයි බන්, ශ්‍රි ලන්කන් ජන්ගල් ඩාන්ස් කිව්වම.. ඔන්න උගේ ගම් පලාතේ නම දාලා කිව්වනම් අවුලක් නැ.. හරියට ශ්‍රි ලන්කන් උන් අප්‍රිකන් ගනේට වැටෙනවනේ ලෙසතොවේ උන් වගේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    online පොර ටෝල්ක් දිදී ඉන්නවට වඩා ඔහොම හරි දෙයක් කරන එක හොදයි බං.. ඔය පොඩි දේකට ලංකාවෙ නම සවුත්තු වෙන්නෙ නැහැ.. ඔයිට වඩා ගූ යක්කු ඕන තරම් ඉන්නෙ..

    9Y7qmQ3.png
    ඒකත් ඇත්ත බලන්ගියාම, මම බැලුවේ මේ හොනස්ට් කිලර්ද වත් කියලා.. ඌත් ඔය ඩොලර් 5කට ඩොලර් එකකට ඇඩ් ක්ලික් කරන එකානේ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒකත් ඇත්ත බලන්ගියාම, මම බැලුවේ මේ හොනස්ට් කිලර්ද වත් කියලා.. ඌත් ඔය ඩොලර් 5කට ඩොලර් එකකට ඇඩ් ක්ලික් කරන එකානේ..

    අපොයි.. ඒ අසරණයව අල්ල ගන්න එපා බං.. මේ ටිකේම රේප් උනා.. පව් නැද්ද එහෙම කරන්නෙ මිනිස්සුන්ට ඕගොල්ලො

    2428803.gif

    9Y7qmQ3.png
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    me thread eka ayn karapan machan... monawa unath uu kamathi wena ekak naa lankawe forum ekaka prasidda wenawata.
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මොනවා උනත් මුට පස්සේ දවසක මේ වීඩියෝ අවුලක් වෙයි. කොහොමද දවසක මු තැනකට ඇවිත් මේව ප්‍රසිද්ද උනාම. :sorry::sorry::sorry:. හැබැයි කොල්ල මේ මාස 7 ට ලක්ෂ 5ක් විතර හොයලා තියෙනවා :yes::yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොනවා උනත් මුට පස්සේ දවසක මේ වීඩියෝ අවුලක් වෙයි. කොහොමද දවසක මු තැනකට ඇවිත් මේව ප්‍රසිද්ද උනාම. :sorry::sorry::sorry:. හැබැයි කොල්ල මේ මාස 7 ට ලක්ෂ 5ක් විතර හොයලා තියෙනවා :yes::yes::yes::yes:
    වෘතිමය වශයෙන් කරනවානම් අවුලක් නැ මචන්, පාටි ක්ලවුන් කෙනෙක් හැටියට, එහෙම නැතුව ඉක්මනට සල්ලි හොයන්න නොදැනුවත්ව හරි මේ වගේ වැඩ කිරීමෙන් පසු කාලෙක දරුවන්ට පවා අපහසුතාවය්න්ට මූන දෙන්න වෙනවා..