50ට~දෙකයි

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔක්කොටම බොහොම ස්තූතියී !!!

දැන් තමයි පන්සල් ගිහින් ආවෙ. අපේ පැත්තට පට්ට විදිහට වහිනව. නෝනයි පුතයි හොද දඩයකුත් දැම්ම birthday treat කියල
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,820
    3,851
    113
    Delaware
    ~~~සුභ උපන්දිනයක් වේවා මචන් !!!~~~

    P.S. අඩෝ මම හිතුවේ නැ 48 පොරවලුත් මේකේ ඉන්නවා කියලා,
    වයස මොකක් උනත් තමන් හිතන විදිහ තමා බලපාන්නේ
    :yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සුභ උපන්දිනයක් :D:yes:පෝයදවසෙවත් තොට බොන්නෙ නැතිව ඉන්න බැරිද?:oo:
     

    dishanwis

    Well-known member
  • ඔක්කොටම බොහොම ස්තූතියී !!!

    දැන් තමයි පන්සල් ගිහින් ආවෙ. අපේ පැත්තට පට්ට විදිහට වහිනව. නෝනයි පුතයි හොද දඩයකුත් දැම්ම birthday treat කියල

    :yes::yes: eihema thama birth day unama wife gen daa cake eika lassanai ada cake kalaa eikko heta bonnaa :yes::yes::D
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    සුබ උපන් දිනයක් වේවා
    නීරොගිමත් ඉදිරි දිවියක් පතනවා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    BirthdayHarryPotter01.gif



    සුබම සුබ උපන්දිනයක් මචන් ..නොදැවී ශතකයක්ම රැස්කරන්න හැකියාව ලැබේවා :P:P:cool: