48 කියන්නෙත් වයසක් ද බන්. මේ උබට PM එකක් දාන්න ඔන . උබේ PB පෙට්ටිය ෆුල් නේ.

සුභ උපන්දිනයක්පෝයදවසෙවත් තොට බොන්නෙ නැතිව ඉන්න බැරිද?
![]()
ඔක්කොටම බොහොම ස්තූතියී !!!
දැන් තමයි පන්සල් ගිහින් ආවෙ. අපේ පැත්තට පට්ට විදිහට වහිනව. නෝනයි පුතයි හොද දඩයකුත් දැම්ම birthday treat කියල

eihema thama birth day unama wife gen daa cake eika lassanai ada cake kalaa eikko heta bonnaa 

