50ට~දෙකයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ නම් මාර ලකී බන් 48 ක් වෙලා එලකිරි එකට එනව කිව්වම .අපිට 48 ක් වෙන කොට අපේ ලමයි තමයි එලකිරි එවන්න වෙන්නේ අපිට උන්ගේ බර අදින්න තමයි වෙන්නේ :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    සුබ උපන්දිනයක් වේවා !!!!! 48 කියන්නේ නං වයසක් නෙවෙයි (ඇත්ත ලෝකෙට ;) ) එළකිරියේ නං උබට වඩා 2න්නයි මං හිතන්නේ වැඩිමල් අය ඉන්නෙ උන් දෙන්නත් එළකිරි එන්නෙ නෑ දැන් :cool:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,868
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ නම් මාර ලකී බන් 48 ක් වෙලා එලකිරි එකට එනව කිව්වම .අපිට 48 ක් වෙන කොට අපේ ලමයි තමයි එලකිරි එවන්න වෙන්නේ අපිට උන්ගේ බර අදින්න තමයි වෙන්නේ :(
    :(