Giveson ද Grason ද

missouri-tech

Member
May 8, 2011
16
1
0
කට්ටියටම ස්තුත්යි මගේ Post එක බලනවට,;)

මේකයි මගේ මල්ලිට Guitar එකක් ගන්න ඕන වෙලා තියනව ඉස්කෝලේ practice වලට, මට
අරං දෙන්නයි කියනවා.:shocked:

මමත් Guitar ගැන වැඩිය දන්නේ නැ.

මට කොහොමත් ඉතින් 10,000 විතර තමයි වියදං කරන්නත් පුළුවන් මේ වෙලාවේ හැටියට.:(

කීප දෙනෙක් ම Giveson Grason වගේ ඒවා ඒ මිලට ගන්න පුළුවන් කිව්වා.

යාලුවනේ කාට හරි කියන්න පුලුවන්නම් මේ Giveson , Grason වල

-- තත්වය

-- පාවිච්චි කරපු අයගේ අත් දැකීම්

-- Giveson , Grason එකෙත් මොනවා වගේ Brand ද ගොඩක් හොද පුහුණු වෙන කෙනෙක්ට

--
[ මම Colombo/Kandy වලට ගොඩක්ම දුරින් ඉන්න නිසා ] Colombo/Kandy ඉන්න යාලුවෙක් ඉන්නවනම් ලගම shop එකේ ගානත් පොඩ්ඩක් අහල මාව Colombo/Kandy Price එකත් ඒ Place එකත් ගැන දැනුවත් කලොත් කෝටියක්‌ වටිනවා.


ස්තුතියි!
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ubata methanata awoth ganna puluwan hoda ekak 8000/= walata..man yaluwo denekta aran dunna

Melodyland
52 2nd Flr Welikada Plaza, Rajagiriya
(+94) ( 011) 2862075
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ubata methanata awoth ganna puluwan hoda ekak 8000/= walata..man yaluwo denekta aran dunna

Melodyland
52 2nd Flr Welikada Plaza, Rajagiriya
(+94) ( 011) 2862075

මමත් අපේ පුතන්ඩියට එකක් අරන් දුන්න වැලිකඩ ප්ලාස එකෙ Mathews Harmonium කියන තැනින්. ඉන්ඩියන් එකද කොහෙද. සවුන්ඩ්ස් නම් හොදයි.
 

missouri-tech

Member
May 8, 2011
16
1
0
ස්තුතියි යාලුවනි; මෙතන වැලිකඩ Plaza එකේ තියන් තැන Phone Numbers වල මොකක් හරි

ප්‍රශ්නයක් තියනවා. කාට හරි පුලුවන්ද පොඩ්ඩක් බලල කියන්න එකේ හරි දුරකථන අංකය මොකක්ද

කියල.:shocked:
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    ඔය දෙකම Gibson කොපි කරපු පජාත කොපි. මොක ගත්තත් එකයි පුරුදුවෙන එකෙකුට. පුරුදු එකෙකුට තමා හොඳ එක හොයන්න වෙන්නෙ :dull:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    machan poddak hoyala baluwoth Yamaha 2nd hand hoda guitar ekak ganna puluwan wei 10,000ta... naththan Starsun hari Givson hari ekak ganna :yes:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ඔය දෙකම Gibson කොපි කරපු පජාත කොපි. මොක ගත්තත් එකයි පුරුදුවෙන එකෙකුට. පුරුදු එකෙකුට තමා හොඳ එක හොයන්න වෙන්නෙ :dull:

    ඒක නම් ඇත්ත මචං. පුරුදු වෙන එකෙකුට හරි යන්නෙ ඇඟිලි වල කරගැට එන්න ගහන්න එකක්.
    මොකද හොදට කරගැට ආවට පස්සෙ තමයි අත පදම් වෙන්නෙ. මම ඉලෙක්ට්‍රික් වලට පුරුදු වෙලා දැන් බොක්ස් ගහන්න අමාරුයි. පට්ට විදිහට අත රිදෙනවා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    ඒක නම් ඇත්ත මචං. පුරුදු වෙන එකෙකුට හරි යන්නෙ ඇඟිලි වල කරගැට එන්න ගහන්න එකක්.
    මොකද හොදට කරගැට ආවට පස්සෙ තමයි අත පදම් වෙන්නෙ. මම ඉලෙක්ට්‍රික් වලට පුරුදු වෙලා දැන් බොක්ස් ගහන්න අමාරුයි. පට්ට විදිහට අත රිදෙනවා.

    Switch kalama electric walin acoustic walata speed eka bahinawa ayith electric play karaddi api thadata allanna yana hinda thawa sloppy play wenawa. Strength training karanna. :)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    both are indian guitars i got a grason, to start both are good enough :)
    Gibson is the best

    උබට නිකන් ආසාවක් වගේ එන්නෙ නැද්ද මට ගිබ්සන් එකක් අරන් දෙන්න :eek:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    bonus hamba une naha :(;) insurance 1 gewanna tiyanawa :P

    අප්පා:sorry::sorry::sorry:

    uic.png