කට්ටියටම ස්තුත්යි මගේ Post එක බලනවට,
මේකයි මගේ මල්ලිට Guitar එකක් ගන්න ඕන වෙලා තියනව ඉස්කෝලේ practice වලට, මට
අරං දෙන්නයි කියනවා.
මමත් Guitar ගැන වැඩිය දන්නේ නැ.
මට කොහොමත් ඉතින් 10,000 විතර තමයි වියදං කරන්නත් පුළුවන් මේ වෙලාවේ හැටියට.
කීප දෙනෙක් ම Giveson Grason වගේ ඒවා ඒ මිලට ගන්න පුළුවන් කිව්වා.
යාලුවනේ කාට හරි කියන්න පුලුවන්නම් මේ Giveson , Grason වල
-- තත්වය
-- පාවිච්චි කරපු අයගේ අත් දැකීම්
-- Giveson , Grason එකෙත් මොනවා වගේ Brand ද ගොඩක් හොද පුහුණු වෙන කෙනෙක්ට
--
[ මම Colombo/Kandy වලට ගොඩක්ම දුරින් ඉන්න නිසා ] Colombo/Kandy ඉන්න යාලුවෙක් ඉන්නවනම් ලගම shop එකේ ගානත් පොඩ්ඩක් අහල මාව Colombo/Kandy Price එකත් ඒ Place එකත් ගැන දැනුවත් කලොත් කෝටියක් වටිනවා.
ස්තුතියි!