Guys, mama meka ahanne danne nati nisa.
Kellekge virginity eka tiyagena pregnant wenna puluwanda? ehema wela tiyenawada?

Why not..pitin leak wela sperm athulata giyoth baduma thama chance eka adui habai..
Ow elastic gathiyak thibbata angilla gahawwath kadenna puluwan baba ethanin awoth aniwa kadenawa(natural delivery) oparation karala gaththoth khomada danne na..machan, ehema pregnant unoth, baba hamba(not muslim) weddi ara box eka kiyana eka kadenawa neda?
machan, ehema pregnant unoth, baba hamba(not muslim) weddi ara box eka kiyana eka kadenawa neda?

පැටියා;16168403 said:කණ්‍යා පටලය කියන්නෙ අර්ධ පාරගම්‍ය පටලයක් (semi-permeable membrane).
ඒක හරහා ශුක්‍රාණු වලට යන්න පුලුවන්ද කියලා දන්නෙ නෑ ඒත් ගියොත් ගැබ් ගන්න පුලුවන්නෙ.

(ඩිම්බටකට සාපේක්ෂව ශුක්‍රාණුවක් ප්‍රමාණයෙන් කුඩා නිසා ඕක හරහා යන්න හැකියාවක් ඇති මම හිතන්නෙ. ඔසප් වීමේදී ඩිම්බ ඔය පටලය හරහා එනවනේ කිසි ආබාධයක් නැතුව. ඉතිං ශුක්‍රාණුවකට ඕක හරහා යන එක ගේමක් නෑ.)
බබා හම්බවෙන එක ප්‍රශ්නයක් නෑ ඕක බොහොම ලේසියෙන් කැඩෙනවා කියලා පත පොතේ සඳහන් වෙලා තියනවා. සමහර කොල්ලො කුරුට්ටො ඇඟලි ගහලත් ගැටිස්සියන්ගෙ ඕවා කඩලා තියනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙලා තියනවා![]()

යන්න පුළුවන් කිසි අව්ලක් නැතුව doctor කෙනකේ කිව්වේ