Virginity eka nati wenne natuwa pregnant wenna puluwanda?

0x2db76d52

Member
Nov 27, 2013
297
19
0
Guys, mama meka ahanne danne nati nisa.

Kellekge virginity eka tiyagena pregnant wenna puluwanda? ehema wela tiyenawada? ;)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
machan, ehema pregnant unoth, baba hamba(not muslim) weddi ara box eka kiyana eka kadenawa neda?

කණ්‍යා පටලය කියන්නෙ අර්ධ පාරගම්‍ය පටලයක් (semi-permeable membrane).
ඒක හරහා ශුක්‍රාණු වලට යන්න පුලුවන්ද කියලා දන්නෙ නෑ ඒත් ගියොත් ගැබ් ගන්න පුලුවන්නෙ.

(ඩිම්බටකට සාපේක්ෂව ශුක්‍රාණුවක් ප්‍රමාණයෙන් කුඩා නිසා ඕක හරහා යන්න හැකියාවක් ඇති මම හිතන්නෙ. ඔසප් වීමේදී ඩිම්බ ඔය පටලය හරහා එනවනේ කිසි ආබාධයක් නැතුව. ඉතිං ශුක්‍රාණුවකට ඕක හරහා යන එක ගේමක් නෑ.)

බබා හම්බවෙන එක ප්‍රශ්නයක් නෑ ඕක බොහොම ලේසියෙන් කැඩෙනවා කියලා පත පොතේ සඳහන් වෙලා තියනවා. සමහර කොල්ලො කුරුට්ටො ඇඟලි ගහලත් ගැටිස්සියන්ගෙ ඕවා කඩලා තියනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙලා තියනවා :lol:
 
Last edited:

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    verginity and hymen are 2 different things.
    So vergin birth is imposible without artificiel seed implantment. But hymen not breaking situation can happen. :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පැටියා;16168403 said:
    කණ්‍යා පටලය කියන්නෙ අර්ධ පාරගම්‍ය පටලයක් (semi-permeable membrane).
    ඒක හරහා ශුක්‍රාණු වලට යන්න පුලුවන්ද කියලා දන්නෙ නෑ ඒත් ගියොත් ගැබ් ගන්න පුලුවන්නෙ.

    යන්න පුළුවන් කිසි අව්ලක් නැතුව doctor කෙනකේ කිව්වේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Sperm doesn't need to go through the hymen, there is an opening that allows menstrual fluid and vaginal secretions to exit the body, sperm would enter through the same opening.
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    පැටියා;16168403 said:
    කණ්‍යා පටලය කියන්නෙ අර්ධ පාරගම්‍ය පටලයක් (semi-permeable membrane).
    ඒක හරහා ශුක්‍රාණු වලට යන්න පුලුවන්ද කියලා දන්නෙ නෑ ඒත් ගියොත් ගැබ් ගන්න පුලුවන්නෙ.

    (ඩිම්බටකට සාපේක්ෂව ශුක්‍රාණුවක් ප්‍රමාණයෙන් කුඩා නිසා ඕක හරහා යන්න හැකියාවක් ඇති මම හිතන්නෙ. ඔසප් වීමේදී ඩිම්බ ඔය පටලය හරහා එනවනේ කිසි ආබාධයක් නැතුව. ඉතිං ශුක්‍රාණුවකට ඕක හරහා යන එක ගේමක් නෑ.)

    බබා හම්බවෙන එක ප්‍රශ්නයක් නෑ ඕක බොහොම ලේසියෙන් කැඩෙනවා කියලා පත පොතේ සඳහන් වෙලා තියනවා. සමහර කොල්ලො කුරුට්ටො ඇඟලි ගහලත් ගැටිස්සියන්ගෙ ඕවා කඩලා තියනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙලා තියනවා :lol:

    :lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පැටියා;16168403 said:
    කණ්‍යා පටලය කියන්නෙ අර්ධ පාරගම්‍ය පටලයක් (semi-permeable membrane).
    ඒක හරහා ශුක්‍රාණු වලට යන්න පුලුවන්ද කියලා දන්නෙ නෑ ඒත් ගියොත් ගැබ් ගන්න පුලුවන්නෙ.

    (ඩිම්බටකට සාපේක්ෂව ශුක්‍රාණුවක් ප්‍රමාණයෙන් කුඩා නිසා ඕක හරහා යන්න හැකියාවක් ඇති මම හිතන්නෙ. ඔසප් වීමේදී ඩිම්බ ඔය පටලය හරහා එනවනේ කිසි ආබාධයක් නැතුව. ඉතිං ශුක්‍රාණුවකට ඕක හරහා යන එක ගේමක් නෑ.)

    බබා හම්බවෙන එක ප්‍රශ්නයක් නෑ ඕක බොහොම ලේසියෙන් කැඩෙනවා කියලා පත පොතේ සඳහන් වෙලා තියනවා. සමහර කොල්ලො කුරුට්ටො ඇඟලි ගහලත් ගැටිස්සියන්ගෙ ඕවා කඩලා තියනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙලා තියනවා :lol:
    :)
    අනිවාර්යෙන්ම යනවා මචෝ ,,,
    ලංකාවේම මට මතක හැටියට අනුරාධපුරේ
    අයියාගේ සරමක් දියට ඇදගෙන නාපු පොඩි නංගි කෙනෙකුට ඔය අබාග්‍ය සම්පන්න ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා තියනවා.ඩොකාලා චෙක් කරද්දී ඒ ළමයාගේ කන්‍යා පටලයට කිසිම හානියක් සිදුවෙලා තිබිලා නැහැ..
    පස්සේ කරපු dna පරීක්ෂණ වලිනුත් ඔප්පුවෙලා තියනවා අර ළමයා ගැනු ළමයාගේ සහෝදරයාගේ කියලා ...

    යන්න පුළුවන් කිසි අව්ලක් නැතුව doctor කෙනකේ කිව්වේ
    :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අපෝ පුළුවන්. කටෙන් හරි පුකෙන් හරි සුක්‍රානු යැව්වනම් .... දැන් උඹ කවද pregnant කරන්න හදන්නේ???
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔව් මේ තියෙන්නේ. මේ හිලක් අස්සෙන් ගියොත් එක බිංදුවක් ඒක ඇති Pregnant වෙන්න

    female-anatomy-diagram-hymen.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පුලුවන් මචන්,,,Sperm wala හැඩයේ හැටියට පිහිනා යාමේ හැකියාවක් තියෙනවාලු.ඉතින් අරකට ලගින් ගියොත් ප්‍රෙග්නන්ට් වීමේ සම්භාවිතාවයක් තියෙනවා.අර අනුරාධපුර අයියාගෙ සරම ඇදන් නාලා වුනු එකත් ඇත්ත...