ගොඩාක් තැන්ක්ස් මචො. . ..
Key එක හම්බ උනාම මට ඉස්සරවෙලාම පොඩි Upset එකක් ආවා මොකද ඒ කී එක නෙට් එකේ තව තැනක දෙකක තිබ්බා දැක්ක නිසා,
ඒත් උබව විශ්වාශ කරලා දැම්මා. . මම මේ වෙනකල් Use කරේ VS2010
SLT එකට පින් සිද්ද්ද වෙන්න 1.2 GB බාගන්න පුලුවන් උනා විනාඩි 14 න්. .
ඊටපස්සෙ Key එක දැම්මා මෙන්න මේ විදියට. . .
![]()
එලකිරි වගේ Install උනා, Key එකත් ගත්තා,
ඊලග ප්රශ්නෙ මේක Update කරන්න ගියොත් BlackList වෙයිද කියන එක,
ඕන මගුලක් කියලා Update වෙන්න දැම්මා,
![]()
![]()
මෙන්න බොලේ බඩු වැඩ,
![]()
එල කිරි සහ කැකිරි වගේ මෙන්න මේක වැඩ. ... . .
මේ කරගත් පුන්ය කර්මයට මහත් ඵල මහානිශංශ හිමිවේවා .. .
![]()
එලකිරි. . ..
(මටත් පුලුවන් නම් Win8.1 Genuine එකක් දෙනවද ?)
ඔන්න ඉතින් මේ වැඩේ Genuine කියලා මම එක ශාක්ශියක් දැම්මා කෝ අනිත් කට්ටිය ??
Windows එකක් දාගත්ත එකෙක්ගෙන් තමයි බලගන්න වෙන්නෙ බඩු වැඩද කියල. .![]()
- මට ඕන visual studio , sql server , ප්රෝග්රමින් කරන ඒවා
මචන් මම එළකිරියේ රෙග් උනේ 2011 ..ඒත් ක්රියාකාරි සාමාජිකයෙක් උනේ මීට මාස 5කට විතර කලින්..ඒකයි මගේ පෝස්ට් ගාන අඩු... ඔන්න 500 වෙනි post එක දැම්මෙ දැන්...
…මට ඕනේ එකයි Windows 8.1 with key එකයි, Office 2013 64bit with key.විතරයි මචන් ආහ් [COLOR=DarkRed[COLOR="DarkRed"]]Visual Studio 2013 [/COLOR]with key එකත් ඔනේ [/COLOR]
…තැන්කු වේවා..![]()
PM කලා...
…රේපුත් කලා ඕන් +++++
…
machan Visual studio 2013 ultimate key tiyeda
මචන් පරිස්සමෙන් දෙන්න keys දෙනකොට.. අන්තිමට හොඳක් කරන්න ගිහින් උබල දෙන්න නිකන් චා වෙයි ...
mageth 7,8.1 dekama genuine. [i thinks same method]
ඔෆිස් 2010 එකයි , වින්ඩෝස් 8 එකයි තියෙනවා නං..![]()
windows 8 key eke ewaata thanks machanRePost බුවා;16168813 said:windows 8 ewwa....
office package nam na ban,,
wena wenqama denne...
විල්සන් මාමා;16168849 said:windows 8 key eke ewaata thanks machan
meka 8.1 walatath wadada?
ගොඩාක් තැන්ක්ස් මචො. . ..
Key එක හම්බ උනාම මට ඉස්සරවෙලාම පොඩි Upset එකක් ආවා මොකද ඒ කී එක නෙට් එකේ තව තැනක දෙකක තිබ්බා දැක්ක නිසා,
ඒත් උබව විශ්වාශ කරලා දැම්මා. . මම මේ වෙනකල් Use කරේ VS2010
SLT එකට පින් සිද්ද්ද වෙන්න 1.2 GB බාගන්න පුලුවන් උනා විනාඩි 14 න්. .
ඊටපස්සෙ Key එක දැම්මා මෙන්න මේ විදියට. . .
![]()
එලකිරි වගේ Install උනා, Key එකත් ගත්තා,
ඊලග ප්රශ්නෙ මේක Update කරන්න ගියොත් BlackList වෙයිද කියන එක,
ඕන මගුලක් කියලා Update වෙන්න දැම්මා,
![]()
![]()
මෙන්න බොලේ බඩු වැඩ,
![]()
එල කිරි සහ කැකිරි වගේ මෙන්න මේක වැඩ. ... . .
මේ කරගත් පුන්ය කර්මයට මහත් ඵල මහානිශංශ හිමිවේවා .. .
![]()
එලකිරි. . ..
(මටත් පුලුවන් නම් Win8.1 Genuine එකක් දෙනවද ?)
ඔන්න ඉතින් මේ වැඩේ Genuine කියලා මම එක ශාක්ශියක් දැම්මා කෝ අනිත් කට්ටිය ??
Windows එකක් දාගත්ත එකෙක්ගෙන් තමයි බලගන්න වෙන්නෙ බඩු වැඩද කියල. .![]()
![]()
Thilantdm ගොඩක් තැන්ක්ස් මචං මගෙත් කී එක ගත්තා
Thanks a lot bro! Key applied!!
![]()
Onna mamat Windows 8.1 Pro eka activate kara apa Thilantdm dunna key ekan thx ban thx a lot![]()
![]()
Sorry machan late une torrent banna hithuwatawada wela giya
badu gindara wage wada
mama me jeewite 1weni wathawata thamai key ekek dala hariyata windows activate kare
![]()
![]()
fatta machan wade hari menna proof
Thanks Thilantdm
![]()
![]()
විල්සන් මාමා;16168849 said:windows 8 key eke ewaata thanks machan
meka 8.1 walatath wadada?
windows 8.1 ekak diyankoooooooooooooooooo
RePost බුවා;16168895 said:lagadi hamba unu key 5ma ada ude dunnaa,,
sathiyakin withara try ekak dennam saho...
RePost බුවා;16168870 said:මේ වෙනකොට මම 20කත විතර කි දුන්නා,,,
තිලාන් මම හිතන්නේ මට වඩා සැහෙන්න මහන්සි වෙලා කි ගොඩාක් දුන්නා..
හැබැයි දැනට මෙච්චරයි අඩුගානේ කි එක වැඩ කියලවත් දාල තියෙන්නේ,,
කරුණාකරලා වැඩේ හරි ගිය නම් ත්රෙඩ් එකේ දාගෙන යන්න කරුණාවන්ත වෙන්න,,
එය අපේ සතුටටත්, අනිත් අයගේ විශ්වාසයටත් හේතු වේවි....

අනිවා මචන්....
වෑඩ කරන එක පොඩ්ඩක් කිව්වම ඒකෙන් අපිටත් හිතට සතුටක්නේ ලෑබෙන්නේ
කීස් නම් වෑඩ කරන ඒවා.මොකඩ ගොඩක් වෙලාවට ඒ වෙලාවේ ඔර්ඩර් කරලා අරන් දෙන ඒවානේ ඔයාලට දෙන්නේ![]()