### microsoft software ඕනෙද? ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ගොඩාක් තැන්ක්ස් මචො. . ..

    Key එක හම්බ උනාම මට ඉස්සරවෙලාම පොඩි Upset එකක් ආවා මොකද ඒ කී එක නෙට් එකේ තව තැනක දෙකක තිබ්බා දැක්ක නිසා,

    ඒත් උබව විශ්වාශ කරලා දැම්මා. . මම මේ වෙනකල් Use කරේ VS2010

    SLT එකට පින් සිද්ද්ද වෙන්න 1.2 GB බාගන්න පුලුවන් උනා විනාඩි 14 න්. .

    ඊටපස්සෙ Key එක දැම්මා මෙන්න මේ විදියට. . .

    79f8.png

    එලකිරි වගේ Install උනා, Key එකත් ගත්තා,

    ඊලග ප්‍රශ්නෙ මේක Update කරන්න ගියොත් BlackList වෙයිද කියන එක,

    ඕන මගුලක් කියලා Update වෙන්න දැම්මා,

    9wc7.png

    vrju.png

    මෙන්න බොලේ බඩු වැඩ,
    uf49.png

    එල කිරි සහ කැකිරි වගේ මෙන්න මේක වැඩ. ..:D. . .

    මේ කරගත් පුන්‍ය කර්මයට මහත් ඵල මහානිශංශ හිමිවේවා .. .

    9aeb.png

    එලකිරි. . ..

    (මටත් පුලුවන් නම් Win8.1 Genuine එකක් දෙනවද ?)

    ඔන්න ඉතින් මේ වැඩේ Genuine කියලා මම එක ශාක්ශියක් දැම්මා කෝ අනිත් කට්ටිය ??
    Windows එකක් දාගත්ත එකෙක්ගෙන් තමයි බලගන්න වෙන්නෙ බඩු වැඩද කියල. . :)

    එලම තමා සහෝ....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන් මම එළකිරියේ රෙග් උනේ 2011 ..ඒත් ක්‍රියාකාරි සාමාජිකයෙක් උනේ මීට මාස 5කට විතර කලින්..:yes::yes: ඒකයි මගේ පෝස්ට් ගාන අඩු... ඔන්න 500 වෙනි post එක දැම්මෙ දැන්...:rolleyes:
    මට ඕනේ එකයි Windows 8.1 with key එකයි, Office 2013 64bit with key.විතරයි මචන් ආහ් [COLOR=DarkRed[COLOR="DarkRed"]]Visual Studio 2013 [/COLOR]with key එකත් ඔනේ [/COLOR];)
    …තැන්කු වේවා..
    11.gif

    PM කලා...
    …රේපුත් කලා ඕන් +++++

    onna meka ewwa machan...
    anithwath ikmanatama dennam...
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන් පරිස්සමෙන් දෙන්න keys දෙනකොට.. අන්තිමට හොඳක් කරන්න ගිහින් උබල දෙන්න නිකන් චා වෙයි ...
    mageth 7,8.1 dekama genuine. [i thinks same method]

    ow ban,
    ekai sure unta witharak denne,,,
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ වෙනකොට මම 20කත විතර කි දුන්නා,,,
    තිලාන් මම හිතන්නේ මට වඩා සැහෙන්න මහන්සි වෙලා කි ගොඩාක් දුන්නා..
    හැබැයි දැනට මෙච්චරයි අඩුගානේ කි එක වැඩ කියලවත් දාල තියෙන්නේ,,
    කරුණාකරලා වැඩේ හරි ගිය නම් ත්‍රෙඩ් එකේ දාගෙන යන්න කරුණාවන්ත වෙන්න,,
    එය අපේ සතුටටත්, අනිත් අයගේ විශ්වාසයටත් හේතු වේවි....

    ගොඩාක් තැන්ක්ස් මචො. . ..

    Key එක හම්බ උනාම මට ඉස්සරවෙලාම පොඩි Upset එකක් ආවා මොකද ඒ කී එක නෙට් එකේ තව තැනක දෙකක තිබ්බා දැක්ක නිසා,

    ඒත් උබව විශ්වාශ කරලා දැම්මා. . මම මේ වෙනකල් Use කරේ VS2010

    SLT එකට පින් සිද්ද්ද වෙන්න 1.2 GB බාගන්න පුලුවන් උනා විනාඩි 14 න්. .

    ඊටපස්සෙ Key එක දැම්මා මෙන්න මේ විදියට. . .

    79f8.png

    එලකිරි වගේ Install උනා, Key එකත් ගත්තා,

    ඊලග ප්‍රශ්නෙ මේක Update කරන්න ගියොත් BlackList වෙයිද කියන එක,

    ඕන මගුලක් කියලා Update වෙන්න දැම්මා,

    9wc7.png

    vrju.png

    මෙන්න බොලේ බඩු වැඩ,
    uf49.png

    එල කිරි සහ කැකිරි වගේ මෙන්න මේක වැඩ. ..:D. . .

    මේ කරගත් පුන්‍ය කර්මයට මහත් ඵල මහානිශංශ හිමිවේවා .. .

    9aeb.png

    එලකිරි. . ..

    (මටත් පුලුවන් නම් Win8.1 Genuine එකක් දෙනවද ?)

    ඔන්න ඉතින් මේ වැඩේ Genuine කියලා මම එක ශාක්ශියක් දැම්මා කෝ අනිත් කට්ටිය ??
    Windows එකක් දාගත්ත එකෙක්ගෙන් තමයි බලගන්න වෙන්නෙ බඩු වැඩද කියල. . :)

    f0rk.png

    Thilantdm ගොඩක් තැන්ක්ස් මචං මගෙත් කී එක ගත්තා :cool::cool:

    Thanks a lot bro! Key applied!!

    2GOLyf8.jpg

    Onna mamat Windows 8.1 Pro eka activate kara apa Thilantdm dunna key ekan thx ban thx a lot :):D:D;)
    552r.png

    Sorry machan late une torrent banna hithuwatawada wela giya

    badu gindara wage wada
    mama me jeewite 1weni wathawata thamai key ekek dala hariyata windows activate kare:lol::lol:

    2qjvodd.png

    :cool::cool::cool:

    fatta machan wade hari menna proof:cool::cool:
    Thanks Thilantdm

    uoecgSO.jpg

    :love::love::love::love::love::love::love::love::love::love:

    විල්සන් මාමා;16168849 said:
    windows 8 key eke ewaata thanks machan
    meka 8.1 walatath wadada?
     
    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    Honda hith athi minissunta kawedawath waredinna. Ape Repost buwa athulu sameta jaye pathenewa. Elakiri ekata man aluth unate puduma sathutak danenewa yaluwonta yaluwo help kere ganne widiye dakkame.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    RePost බුවා;16168870 said:
    මේ වෙනකොට මම 20කත විතර කි දුන්නා,,,
    තිලාන් මම හිතන්නේ මට වඩා සැහෙන්න මහන්සි වෙලා කි ගොඩාක් දුන්නා..
    හැබැයි දැනට මෙච්චරයි අඩුගානේ කි එක වැඩ කියලවත් දාල තියෙන්නේ,,
    කරුණාකරලා වැඩේ හරි ගිය නම් ත්‍රෙඩ් එකේ දාගෙන යන්න කරුණාවන්ත වෙන්න,,
    එය අපේ සතුටටත්, අනිත් අයගේ විශ්වාසයටත් හේතු වේවි....
    :yes::yes::yes::yes:

    අනිවා මචන්.... :yes:
    වෑඩ කරන එක පොඩ්ඩක් කිව්වම ඒකෙන් අපිටත් හිතට සතුටක්නේ ලෑබෙන්නේ:yes:
    කීස් නම් වෑඩ කරන ඒවා.මොකඩ ගොඩක් වෙලාවට ඒ වෙලාවේ ඔර්ඩර් කරලා අරන් දෙන ඒවානේ ඔයාලට දෙන්නේ:cool:;)
     
    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    අනිවා මචන්.... :yes:
    වෑඩ කරන එක පොඩ්ඩක් කිව්වම ඒකෙන් අපිටත් හිතට සතුටක්නේ ලෑබෙන්නේ:yes:
    කීස් නම් වෑඩ කරන ඒවා.මොකඩ ගොඩක් වෙලාවට ඒ වෙලාවේ ඔර්ඩර් කරලා අරන් දෙන ඒවානේ ඔයාලට දෙන්නේ:cool:;)

    Eka aththe. Repost Buva, Thilan pudume widiye support ekak denne Elakiri community ekata. Yaluwane a nisa api ape uthukam itu keremu. Key ekak labuname ekata thank kerela screenshot ekkame reply ekak damu.