අහ්.. එහෙමද? කවදා ඉදන්ද නැවැත්තුවේ.. අපරාදේ.. ඒ කාලේ මරු නේ බන්.. උබ කුරුසයන්ට බනිනවා මම උන්ව ඩෙෆෙන්ඩ් කරනවා.. උබට පොයින්ට්ස් තියනවා, මම ඔහේ කතා කරනවා.. අන්තිමට තේ වත්ත පල්ලියේ උබ මට අරිනවා.. මතක් වෙනකොටත් ප්‍රබොදයි..
ආස්සරේ කරන්නත් බයයි බන් උබ මැට්ටගේ ජාතියෙද? ක්‍රිශාන් අයියාආආආඅහ්
මේ පොඩි උදව්වක් කරපන්කෝ. මම එරෝසෑන්ට කොනලොස්ට් කිලර්ගේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න කන්ට්‍රැක් එක බාර දුන්නා
ඌ හරියට කරන්නේ නෑ බන්. මම පැයකට එක බම්ප් පාරකට රුපියල් දෙකයි දෙන්නේ, මූ එකපාර කමෙන්ට් දෙක තුන දාලා රුපියල් හතර හය ඉල්ලනවා. උබ නිකන් ඉන්න වෙලාවට මට බැනලා හරි මොකක් හරි වැල් බයිලයක් කියලා ඌ වගේ බම්ප් පාරක් දාපන්කෝ.





මේකෙ ඉන්න ගොඩක් උන් හිතන් ඉන්නේ මේක මේ ෆයි කොටාලගේ වැඩක් කියලා
............ එකවෙලාවකට පවු බං තම්බි ටික. බත් ගොට්තො ටික ෆඩයක් ඇරියත් වැඩියෙන් බැනුං අහන්නේ අහක ඉන්න ඌරෝ
උන්දෑ කිව්වා වැල්ලේ අනාතවුන, මැන්ටල් අවුට් ගියපු, හොරිකඩ ලමා අපචාරියෙක් කියල තියෙනවලු උගේ ආගමේ නොවන උන්ට ගරහ ගරහ අම්මට උක උක කාලේ නාස්තිකරකර ඉන්න එපා;
.....එතකොට දැන් වගේ වැල්ලෙ වල්ල හොලව 
.........
නම නොදා කුනුහර්පෙන් බැනල රෙප් කපන්න එපා ඩෝව්!!!!
ඒ වගේ තමයි ආගමත්.. කෙනෙක්ට තමන් බලාපොරොත්තු වන සැනසීම, තමන්ගේ හිතට අවශ්‍යකරන සාමය, තමන්ට අවශ්‍ය කරන දේවල් ඒ ආගම තුළින් ලැබෙන්නේ නැත්නම් වෙන ආගමකට යනවා..