50 lks walata car 1k

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    axio hybrid 1th awith thiynawa ne..allion ekai primio 1ai wadi wenasak ne ne..ekama chassi ya ne thiyneth..
    එක චැසිය උනාට බන්, ප්‍රිමියො එකේ ටිකක් ප්‍රෙස්ටිජ් ලුක් එකක් තියනවා බොඩියෙයි ඉන්ටිරියර් වලයි.. හැබැයි සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක අඩුයි ප්‍රිමියො එකට ඇලියන් එකට වඩා..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    axio hybrid 1th awith thiynawa ne..allion ekai primio 1ai wadi wenasak ne ne..ekama chassi ya ne thiyneth..

    apoo axio nan epa cha ban athule cheap pitipassa taxi ekak wage aluth eka...gannawanan oya deken ekak ganin mata allion 260 eka premio ekata wada looking ubata kemathi ekak ganna...
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    2000 skyactive kiyala seen ekak enne. 10+ wada :cool:

    2200 diesal eka enawa eka 20k wada habayi ape rate diesal gahala kochchara kal duwanna puluwan weyida not sure.
    2200 twin terbo mazda6 & CX5 enne. loweth pahara !!
    pickup wenawa butter wage

    asa nam uncommon 1ta..ath godak aya kiyanawa premio 1ata yanna kiyala..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    asa nam uncommon 1ta..ath godak aya kiyanawa premio 1ata yanna kiyala..

    mazda nan gattata kamak ne ban..uncommon kiyala oya audi wage ewata yanna epa...mokada 2nd hand market ekak attema ne ewata wikunna giyama awurudu ganan balan inna wenawa
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    mazda nan gattata kamak ne ban..uncommon kiyala oya audi wage ewata yanna epa...mokada 2nd hand market ekak attema ne ewata wikunna giyama awurudu ganan balan inna wenawa

    mata wahana gana achara idea 1k ne..mazda 6 1th poddak balanawa thanks lokka
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    asa nam uncommon 1ta..ath godak aya kiyanawa premio 1ata yanna kiyala..

    family use ekata nam premio eka hodayi. passaha ida ambanaka thiyanawa. petrol ehemath shape.

    habayi jilmart car godak thiyanawa.balala ganin okkoma thiyana ekak.original company alloy set ekath ekka thiyana ekak ganna try karanna.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    family use ekata nam premio eka hodayi. passaha ida ambanaka thiyanawa. petrol ehemath shape.

    habayi jilmart car godak thiyanawa.balala ganin okkoma thiyana ekak.original company alloy set ekath ekka thiyana ekak ganna try karanna.
    ඇක්සිඩන්ට් රෙපෙයාර් කරපු එව්වා, බට් කරපු එව්වා සැහෙනට තියනවා.. හොයන්න අමාරුයි පස්සේ තමා මාට්ටු වෙන්නේ.. සේල් වලින් උනත් ගද්දී එක පාරටම දැකපු වාහනේ ගන්න එපා, අනිත් එක, වෙන බ්‍රාන්ච් වල තියන එව්වා හෙට ගෙනත් දෙන්නම්, තාම නැවේ ක්ලියර් කලේ නැ වගේ බයිලා කියනවනම් දෙපාරක් හිතපන් ඔය ට්‍රේඩස්වල උන් කපටි යක්කු.. විශේශයෙන්ම ලොකු සේල් කාරයො පට්ටා හොරු.. පුලුවන් තරම් වාහන එකක් දෙකක් ගෙනත් විකුනගන්න එකෙක්ගෙන් ගන්න බලහන්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    ඇක්සිඩන්ට් රෙපෙයාර් කරපු එව්වා, බට් කරපු එව්වා සැහෙනට තියනවා.. හොයන්න අමාරුයි පස්සේ තමා මාට්ටු වෙන්නේ.. සේල් වලින් උනත් ගද්දී එක පාරටම දැකපු වාහනේ ගන්න එපා, අනිත් එක, වෙන බ්‍රාන්ච් වල තියන එව්වා හෙට ගෙනත් දෙන්නම්, තාම නැවේ ක්ලියර් කලේ නැ වගේ බයිලා කියනවනම් දෙපාරක් හිතපන් ඔය ට්‍රේඩස්වල උන් කපටි යක්කු.. විශේශයෙන්ම ලොකු සේල් කාරයො පට්ටා හොරු.. පුලුවන් තරම් වාහන එකක් දෙකක් ගෙනත් විකුනගන්න එකෙක්ගෙන් ගන්න බලහන්..

    අපි වගේ ;)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    axio hybrid 1th awith thiynawa ne..allion ekai primio 1ai wadi wenasak ne ne..ekama chassi ya ne thiyneth..

    axio hybrid ekata wada hugak comfortable bun premio hari allion eka:cool:anika drive karaddi hoda gathiyak thiyenawa road noise ehema hugak aduwen enne, anika premio eka interior eka hugak hodai axio ekata wada :cool::cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපි වගේ ;)
    උබ නුවරද? නුවර කටුගස්තොට පාරේ ටනල් එක එක්කම තියන මහා පරිමාන සේල්කාරයා පට්ට හොරා.. නම කියන්න හොද නැනේ.. ඔකගෙන් ගත්ත වාහනයක් කලිශන් ඩැමේජ් එකකින් ජපානෙන්ම කන්ඩෙම් කරපු එකක්.. ඌ උගේ ජපානේ ගරාජ් එකේම හදලා ලන්කාවට ගෙනාපු එකක්.. මම දෙකක් කියලා වාහනේ ආයේ දීලා ආවා, උන් මට මාසෙකට විතර පස්සේ අලුත් එකක් ගෙනත් දුන්න වෙලාවට මම රෙජිස්ටර් කලේ නැ.. උන් ඔය චයිනීස් ලොරි වගයකට අන්කාවේ ඒජන්ට්ලා.. දන්නවනේ කවුද කියලා..
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    I වලින් ද පටන් ගන්නෙ ?:eek:;):confused:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    mata 50 k viathara thiyenwanam ganne mekka

    27535d1267113877-mugen-2009-face-lift-civic-fd-8.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    උබ නුවරද? නුවර කටුගස්තොට පාරේ ටනල් එක එක්කම තියන මහා පරිමාන සේල්කාරයා පට්ට හොරා.. නම කියන්න හොද නැනේ.. ඔකගෙන් ගත්ත වාහනයක් කලිශන් ඩැමේජ් එකකින් ජපානෙන්ම කන්ඩෙම් කරපු එකක්.. ඌ උගේ ජපානේ ගරාජ් එකේම හදලා ලන්කාවට ගෙනාපු එකක්.. මම දෙකක් කියලා වාහනේ ආයේ දීලා ආවා, උන් මට මාසෙකට විතර පස්සේ අලුත් එකක් ගෙනත් දුන්න වෙලාවට මම රෙජිස්ටර් කලේ නැ.. උන් ඔය චයිනීස් ලොරි වගයකට අන්කාවේ ඒජන්ට්ලා.. දන්නවනේ කවුද කියලා..

    :lol::lol::lol::lol::lol::lol:

    පොහොසත් හොරු™
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    ඔව්.. ඔව්.. ඌ තමා..

    ඔය ලොරි ගන්නෙ පට්ට දුප්පත් එවුන්. පරම්පරා ගානක් ඉවරයි ඔය ජරාවට වේදන් කරල. මගෙ යාලුවෙක් වැඩ කරා උන් ගාව. ඔව්ව මෙහෙට ගෙනත් ආය එන්ජින් ගලවලා පැකින් එහෙම ගහනවලු. මොකද එන එව්ව පට්ටම කොලිටිලු. හෙන ගහනව උන්ට දුප්පත් එවුන්ට කෙලවන එක විතරක් නෙවෙ. ඔය කුනු තොගෙ ගේන්න රටේ සල්ලිනෙ ගිහින් තියෙන්නෙ. අනික තාම උන් ඔය ගොඩ ගහන් ඉන්නෙ 2009-2010 කාලෙ ගෙනාපු ගොඩක්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය ලොරි ගන්නෙ පට්ට දුප්පත් එවුන්. පරම්පරා ගානක් ඉවරයි ඔය ජරාවට වේදන් කරල. මගෙ යාලුවෙක් වැඩ කරා උන් ගාව. ඔව්ව මෙහෙට ගෙනත් ආය එන්ජින් ගලවලා පැකින් එහෙම ගහනවලු. මොකද එන එව්ව පට්ටම කොලිටිලු. හෙන ගහනව උන්ට දුප්පත් එවුන්ට කෙලවන එක විතරක් නෙවෙ. ඔය කුනු තොගෙ ගේන්න රටේ සල්ලිනෙ ගිහින් තියෙන්නෙ. අනික තාම උන් ඔය ගොඩ ගහන් ඉන්නෙ 2009-2010 කාලෙ ගෙනාපු ගොඩක්.
    ඔවා ගන්න උන් ඉන්නවද බන්.. ජපන් ලදරමක් ගන්නවා සැපයි ඔය බ්‍රැන්ඩ් නිව් කට්ටකට වඩා.. ඔකුන් පේන්ට් ජොබ් එකත් කරනවා බන් ඔයිට ටිකක් එහා උන්ගේම ශොප් එකක.. දන්න එකෙක්වත් යවන්නේ නැ උන්ගේන් වාහන ගන්න..
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    mama nam kiyanne oya uncommon labbawal hoyanne natuwa 2013 premio ekak bassapan oya ganata. ubata hadissiyata ledak dukak haduna, ikmanata salli karaganna puluwan ne. mamath 2 weeks ago premio ekak gatta. kiyanna adupaduwak na niyama car eka.

    uncommon ma ona nam BMW 320 yak or toyota 86 hodai :)
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    උබ නුවරද? නුවර කටුගස්තොට පාරේ ටනල් එක එක්කම තියන මහා පරිමාන සේල්කාරයා පට්ට හොරා.. නම කියන්න හොද නැනේ.. ඔකගෙන් ගත්ත වාහනයක් කලිශන් ඩැමේජ් එකකින් ජපානෙන්ම කන්ඩෙම් කරපු එකක්.. ඌ උගේ ජපානේ ගරාජ් එකේම හදලා ලන්කාවට ගෙනාපු එකක්.. මම දෙකක් කියලා වාහනේ ආයේ දීලා ආවා, උන් මට මාසෙකට විතර පස්සේ අලුත් එකක් ගෙනත් දුන්න වෙලාවට මම රෙජිස්ටර් කලේ නැ.. උන් ඔය චයිනීස් ලොරි වගයකට අන්කාවේ ඒජන්ට්ලා.. දන්නවනේ කවුද කියලා..

    Indra Traders ... ? :oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    ඔවා ගන්න උන් ඉන්නවද බන්.. ජපන් ලදරමක් ගන්නවා සැපයි ඔය බ්‍රැන්ඩ් නිව් කට්ටකට වඩා.. ඔකුන් පේන්ට් ජොබ් එකත් කරනවා බන් ඔයිට ටිකක් එහා උන්ගේම ශොප් එකක.. දන්න එකෙක්වත් යවන්නේ නැ උන්ගේන් වාහන ගන්න..

    උන්ගෙ සේල් එකෙත් තියෙන්නෙ එකම වාහන සෙට් එක තමා. රෑට රෑට වාහන පෙලිය මාරු කරනව. ඉස්සරහින් යනකොට පේන්නෙ හැමදාම වෙන වෙන වාහන සෙට් එකක්

    :lol::lol::lol: