එක චැසිය උනාට බන්, ප්රිමියො එකේ ටිකක් ප්රෙස්ටිජ් ලුක් එකක් තියනවා බොඩියෙයි ඉන්ටිරියර් වලයි.. හැබැයි සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක අඩුයි ප්රිමියො එකට ඇලියන් එකට වඩා..axio hybrid 1th awith thiynawa ne..allion ekai primio 1ai wadi wenasak ne ne..ekama chassi ya ne thiyneth..






