සිරාද ?ජබෝස්.....හිරයක් ගෙනාවට පස්සේ ඔහොම තමයි පුටේ.....![]()


යාන්තම් දැන් ගෙදරට ගොඩ බැස්සේ...... ලැප දාගත්තා.... සබ් එකට ගහ ගත්තා.... දැන් ඉතින් අර එදා කාපු ටිපි ටිප් වගේ එකකුත් ඈන්න ආවා මාළඹෙන්..... ඒකට වැඩේ දෙන ගමන් විල් තෙරට බැස්සා......
අපිට නෑ ???ආවා ආවා ආවා...... 8 යි මාළඹේට එනකොට..... කඩුවෙල පට්ට ට්රැෆික්..... දකුණෙන් දාගෙන ආවා ඒමක්.......යාන්තම් දැන් ගෙදරට ගොඩ බැස්සේ...... ලැප දාගත්තා.... සබ් එකට ගහ ගත්තා.... දැන් ඉතින් අර එදා කාපු ටිපි ටිප් වගේ එකකුත් ඈන්න ආවා මාළඹෙන්..... ඒකට වැඩේ දෙන ගමන් විල් තෙරට බැස්සා......
![]()


හා හා..... එහෙම කිව්වට ඉතින් ඒවත් කෙරෙන්න ඕන දේවල්නේ.....සිරාද ?
එහෙනං හතරමායිමකට වද්ගන්න නාකයි![]()







කාසිම් කියන්නෙ එසේ මෙසේ පොරක්යැ...පට්ට සිංදුවක් මේකනම්....
පද ගැලපුම උපරිමයි...
ඊටත් එහා මියුසික් එක...
උච්ච ස්වර යොදාගනිමින් හදවතම දෙදෙරුම් කවනවා ....!!!!
මේ ගීතය ප්රචාරය කල කිඹුලාට අපේ උපහාරය
![]()

සද දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවදද මගෙ හිත ගාව
දෑ කුල සිරිත් සිටි සද මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම
නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිළිසෙන්නේද පුර පස දිළි සද ගාව
ඒ හද ඈයිද දියවකදී මුළු රෑම
දියවී ගිහින් රැදුනේ තරු ඈස ගාව
ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවද
සොදා හල හැකිද ගැරහුම් රළ ගාව
කඩ ඉම ලග ඉදන් වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නළ සේම
